ඒ මුල් අදියරේදි එකක් රුපියල් 100 බැගින් වු ණයකර මිලියන 60 ක් හා එයට අධි දායකත්වයක් ලද හොත් තවත් මිලියන 10 ක් වශයෙනි.
මේ අතරේ ACME PRINTING & PACKAGING PLC හි ප්රධාන කොටස් කාර (43.16%) Clovis සමාගම පවසන්නේ තමන් තමන්ගේ හිමිකම් නිකුතු සම්පුර්ණ හිමිකඑ හෙවත් කොටස් මිලියන 11 කොටසක් ශත 30 සිට 70 මිලකට වෙළෙඳ පොලේ විකුණා දැමු බවයි.සමාන්ය කොටස් විකුණා නැති බවද කියයි.
අද දිනයේ මේ අනුව මෙහි හිමිකම් කොටසක මිල ශත 10 දක්වා වැට් ඇත.
මේ වන විට මෙහි ඩුබායි හිමිකාර සමාගමක් වන Mak Holdings Group Inc – UAE ද සිය හිමිකම සියයට 17 දක්වා වැඩ් කර ගනිමින් මෙහි තීරණාත්මක අයිතියකට අර අදිමින් සිටි.මෙම සමාගම දේශීය පිරිසකට අයත් ඩුබායි හි පිහිටවු සමාගමකි.