2014 වසරේ අවසන් වන විට රුපියල් ට්‍රිලියන 3.1 ක වෙළෙඳ පොල ප්රාග්ධනිකරණයක් වෙළෙඳ පොල වාර්තා කර තිබිණි.
මෙහිදි මුළික කොටස් නිකුතු 05 ක් මගින් නවක ලයිස්තුගත කිරිම් ලද සමාගම් රුපියල් බිලියන 2.6 ක් රැස් කර ගෙන ඇති අතරේ ණයකර නිකුතු 18 ක් මගින් රැස් කර ඇති මුදල රුපියල් බිලියන 48.1 කි.හිමිකම් නිකුතු මගින් රුපියල් බිලියන 07 ක්ද පුද්ගලික කොටස් නිකුතු මගින් රුපියල් බිලියන 15 ක්ද රැස් කර ගෙන ඇත.(බලන්න පහත CSE වාර්තාව)
ගෙවුණු වසරේ අවසන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමුහයේ කොටසක මිල රුපියල් 250 දක්වා සියයට 10 කින්ද,DISTILLERIES COMPANY OF SRI LANKA PLC රුපියල් 210 දක්වා සියයට 09 කින්ද,මිල ඉහළ ගොස් ඇත.
සමස්තයක් ලෙස මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ක්‍රියාමාර්ග හමුවේ හා යහපත් ඉපයුම් ප්රවනතා හමුවේ බැංකු හා මුල්‍ය අංශය ඉහළ ප්‍රගතියක් ලබා ඇත.වැවිලි සමාගම් වල පසුගාමිත්වයක් දක්නට ඇත.
www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/3504-cse-2014