රුපියල් 5000 ක මුදලක්, බුරියානි පාර්සලයක් සහ අරක්කු බෝතලයක් ලබාදෙන බව පවසා හාන්ස් විජේසූරිය මහතාට විරුද්ධව ඩයලොග් ආයතනය ඉදිරිපිටදී අද දින විරෝධතා ව්‍යාපාරයක් සුදානම් කර ඇතත් ඒ සඳහා සහභාගී වී ඇත්තේ 25කටත් අඩු පිරිසක් බව වාර්තා වෙයි. තවද, එ.ජා.ප. බොරැල්ල සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතාගේ හෙන්චයියන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ උපදෙස් පරිදි මෙම උද්ගෝෂණය සංවිධානය කර ඇති බවත්, මේ සඳහා මහරාජා සංවිධානය විශාල මුදල් ප්‍රමාණයක් ජයන්ත ද සිල්වා මහතාට ලබාදී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. මෙම පුවත් තහවුරු කිරීම සඳහා අදාල ඡායාරූප පහතින්.119 gossiplanka
http://i58.tinypic.com/r71892.jp