FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Today at 8:11 pm

» Plantation Companies
by sureshot Today at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Today at 7:05 am

» Prepare to be blown away..
by cpriya Today at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ඩිස්ටිලරීස් රජයේ භාණ්ඩාගාරයට ගෙවූ බදු 2014 රුපියල් කෝටි 300 (බිලියන 3) කින් පහලට

5 posters

Go down  Message [Page 1 of 1]

StockGuru

StockGuru
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අගෝස්තු 29, 2014 (LBT) - නැගී එන නීත්‍යනුකුල නොවන බදු නොගෙවෙන, අනුපිටපත්, ඉන්වොයිස් නොකළ මත්පැන් වෙළඳාම හමුවේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවෙන නීත්‍යනුකුල මත්පැන් වෙළඳාමට තර්ජනයක් වී ඇති බවත්, ඒ හේතුකොටගෙන 2013 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව 2014 මුල්‍ය වර්ෂයේදී රජයේ භාණ්ඩාගාරයට බදු වශයෙන් ගෙවූ මුදල රුපියල් බිලියන තුනකින් හෙවත් රුපියල් කෝටි 300 කින් පමණ පහත වැටුණු බවට ලංකාවේ ප්‍රමුඛතම අරක්කු නිෂ්පාදනය කරන මෙන්ම  අපනයනය කරන ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා හි සභාපති ව්‍යාපාරික හැරී ජයවර්ධන පවසයි.

ඊයේ කොළඹ කොටස් වෙළඳපොළට නිකුත් වූ ඩිස්ටිලරීස් වාර්ෂික වාර්තාවේ තම නීරීක්ෂණ අනුව හැරී ජයවර්ධන තව දුරටත් පවසන්නේ 2013 මුල්‍ය වසරේ තමසමාගම රුපියල් බිලියන 40 ක් රජයේ භාණ්ඩාගාරයට බදු වශයෙන් ගෙවුවත් 2014 මාර්තු 31 වෙනිදායින් අවසන් වූ මුල්‍ය වසරේ රජයේ භාණ්ඩාගාරයට බදු වශයෙන් තම සමාගම ගෙවූ මුදල රුපියල් බිලියන 37 ක් පමණ වෙන බවය.

රටේ පවතින සහ ක්‍රියාත්මක වෙන නැගී එන නීත්‍යනුකුල නොවන බදු නොගෙවෙන, අනුපිටපත්, ඉන්වොයිස් නොකළ මත්පැන් වෙළඳාම තව දුරටත් වර්ධනය නොවීමට ඉඩ නොදී රජය නිසි පියවර ගනිමින් වැට බැන්දානම්; හැරී ජයවර්ධන ප්‍රමුඛ ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා සමාගම තව රුපියල් කෝටි 1,500 ක්  හෝ 2,000 ක් හෙවත් රුපියල් බිලියන 15 ක් හෝ 20 කින් පමණ රජයේ භාණ්ඩාගාරය පුරවන්නේ ඔවුන් විකුණන සෑම අරක්කු බෝතලයක ආදායමෙන් 65% පමණ බදු වශයෙන් ගෙවන නිසා බව ජයවර්ධන තව දුරටත් විග්‍රහ කරයි.

හැරී ජයවර්ධන පවසන්නේ තම සමාගම හැකි අයුරින්; නැගී එන නීත්‍යනුකුල නොවන බදු නොගෙවෙන, අනුපිටපත්, ඉන්වොයිස් නොකළ මත්පැන් වෙළඳාම මර්දනය කිරීමට රජයේ නිසි බලධාරීන්ට සහය සැපයීමට ඕනෑම මොහතක සුදානම් බවත් ය.

ඔහුට අනුව ලංකාවේ රා මදින්නන් විසින් මදින 100% පිරිසිඳු පොල් රා වලින් 100% ස්වභාවික පොල් අරක්කු ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා සමාගම නිෂ්පාදනය කලත්, සමහර රා මදින්නන් කෘතීම රා නිත්‍යානුකුල නොවන අයුරින් ප්‍රවාහනය කිරීම නිසාත්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බලධාරීන් ඒ වෙත වපර ඇස යොමු කරන නිසාත් ලංකාවේම රා වෙළඳපොල (මාකට් එක) කෘතීම රා බහුල වෙළදපොළක් වෙමින් පවතී.

"ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුව මෙය වැළකීමට පියවර ගත යුතුයි" ඔහු පවසයි.

හැරී ජයවර්ධන තම සමාගමේ වාර්ෂික විවරණයේ පවසන්නේ දුසිම් ගණන් සීනි, කුණුවෙච්ච අල, සීනි සිරප් මෙන්ම ඉතිරි වුනු පරණ බොර රා භාවිතයෙන් සමහරු කෘතීම රා නිෂ්පාදනය කර පාරිභෝකියන්ට භාවිතයට නොසුදුසු  සවුත්තු විෂ දේ සමහර අරක්කු නිෂ්පාදකයන් වෙළඳපොලට නිකුත් කරද; ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකාඑලෙස නොකරන බවයි.

http://lankabusinesstoday.com/news/business/7528--2014-300-3-

schemer


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

two govt big shots are running  bottling business.
according to news papers many loads of ethanol coming in to the country without paying duty and taxes .
stealing custom duty is made legal  for govt big shots  .for example,they are given tax free car permit and allow them to sell it next day.this is public money.
even the opposition mps do not utter a word about this day light robbery of public income because they also getting the benefit of this shameful schemes made to steal public money.
Asiyawe ascharya.

stealing of custom income is latest fine art for sri Lankan bigshots. ithin kohomada custom income wedikaranne.

horakam karan ewunta hena wadinta one. hena gehuwath api chande denawa.

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

schemer wrote:two govt big shots are running  bottling business.
according to news papers many loads of ethanol coming in to the country without paying duty and taxes .
stealing custom duty is made legal  for govt big shots  .for example,they are given tax free car permit and allow them to sell it next day.this is public money.
even the opposition mps do not utter a word about this day light robbery of public income because they also getting the benefit of this shameful schemes made to steal public money.
Asiyawe ascharya.

stealing of custom income is latest fine art for sri Lankan bigshots. ithin kohomada custom income wedikaranne.

horakam karan ewunta hena wadinta one. hena gehuwath api chande denawa.

Totally agree with you...

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

In every second, blood of poor majority is cheerfully sucked to thrive 10% families of elite community. In these days everyone can see how people suffer & struggling to live without food & water in a country where US$3,000 per capita income published.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I am told by........... Ethanol MP give money to ........

on monthly basis

They pay tax to whom?

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum