හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාපජෂක් මහතා විසින් කොළඹදී කැඳවා තිබූ සන්ධාන මන්ත‍්‍රී හමුවේදීය.
ජනාධිපතිවරයා ඉහත ප‍්‍රකාශය කලේ සන්ධාන පක්‍ෂ නායකයන් හමු වූ අවස්ථාවේ යයිද ගුණවර්ධන මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.