In response to this video vent viral, Sri Lankan airlines announced that its crew members had to crawl through a barbed wire fence due to “an unavoidable reason".
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන්වරයෙකු හා කාර්ය මණ්ඩලයට පසුගියදා මදුරායි ගුවන්තොටුපළේදී විකල්ප මාර්ගයකින් යාමට සිදුවීම ඒ මොහොතේ නොවැළකිය හැක්කක් බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතා පවසයි.
What was this Unavoidable reason ?
මේ වගේ කැලේ රිංගල හැංගිලා යවන්න ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආවද ? එම ගුවන් තොටුපලේ ආරක්‍ෂාවක් ඇත්තේම නැද්ද ?ගුවන් කාර්‍ය මණ් ඩලක් මේ ලෙස යන්න සිදුවූ දරුණු දේ කුමක් ද ?
සිදුවූ දේ හංගන්නේ ඇයි ?
මේ ඉන් දියාවෙ සාමාන්‍ය ක්‍රමය ද ?