Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Contribute
Submit Post

Latest topics

» Where are we now?
by Kipling Today at 5:40 am

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by Teller Today at 1:25 am

» ද ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා
by Teller Today at 12:20 am

» ලංකාවෙ මිනිස්සු හරි වෙනස්
by Teller Yesterday at 10:40 pm

» Sri Lanka’s EPF bought shares with no approval, no analysis: forensic report
by KavinduTM Yesterday at 10:11 pm

» HNB FINANCE LIMITED (HNBF.D0000)
by Teller Yesterday at 10:04 pm

» Shares to Buy
by Ekanayake90 Yesterday at 9:20 pm

» Short Term Targets
by KavinduTM Yesterday at 8:26 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by chandike73 Yesterday at 8:22 pm

» Elliott Wave Principle and Detailed Analytics
by evanpattern Yesterday at 7:54 pm

» Sri Lanka Tourism
by Promoney Yesterday at 4:57 pm

» Sri Lanka Imports
by Quibit Yesterday at 4:44 pm

» කතන්දර තුනක්
by Beta1 Yesterday at 12:15 pm

» B P P L HOLDINGS PLC (BPPL.N0000)
by fireshelter Yesterday at 10:28 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by Thushara Ayya Yesterday at 8:34 am

» Power and Energy Sector
by KavinduTM Yesterday at 8:06 am

» The Forensic Audit is a part of the Bond Scam Cover-up - Ajith Nivard Cabraal
by Teller Sun Jan 26, 2020 10:52 pm

» Nivard Cabraal clarifies picture on his relations in banking
by Teller Sun Jan 26, 2020 2:33 pm

» Sri Lanka Economy
by NANDANA2012 Sun Jan 26, 2020 10:11 am

» Compulsory Elder Care for All Sri Lankans / or Old age Pension
by NANDANA2012 Sun Jan 26, 2020 9:55 am

» New Ratio to Asses Stock Value (PBXPE)
by NANDANA2012 Sun Jan 26, 2020 8:46 am

» Sri Lanka’s Commercial Bank rejects rating revision by Fitch
by KavinduTM Sat Jan 25, 2020 10:01 pm

» ROYAL CERAMICS PLC (RCL.N0000)
by Teller Sat Jan 25, 2020 4:59 pm

POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » කව්ද පකීර්? (who is the Veteran)

කව්ද පකීර්? (who is the Veteran)

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

Dilithads


Stock Trader

If gota is nominated by 14th , what stock to be picked up ? Ex -Ael

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ,.... ආදරේ කරනු මිස.........
මාරම වැඩේ කියන්නෙ මේ දවස්වල අපි ගත්තු කොටස් නැතුව අනිත්ව ඉහල යනව ෆෝරම් වල කශ්ටියයි , ෆ්බී එකේ කට්ටියයි,වටේ එවුනුයි කියන්නෙ අද අපි ගොඩ මොකවත් කර ගත්තෙ නැද්ද කියල.හෙටනම් අරක ගහයි ,ගෝටගෙ ගෑනිගෙ අයියගෙ පුතාගෙ යාලුවෙක් තමා ඕකෙ ලොක්ක ආව ගමන් ගොඩමතමයි. (නම් කිව්වෙ උදාහරනයකට පමනි තමුන්ට ඕන කෙනෙක් දා ගන්න පුලුවනි.ටොයියන්ට සජිත්ද,ජෙප්පනට උන්ගෙ ලොක්කද,තුඩ කපපු උන්ඩ උනගෙ ලොක්කද,දෙමල අයට එයාලගෙ ලොක්කද දා ගැනීමට මගෙ විරුද්ධත්වයක් නැත. ) එක එකා අරක් ගත්තට මේක අපි ඔක්කොගෙම රටය.බූරු පොලේදි හැමොගෙනම තෝන් ගන්න එක ගන්නවාමය.
මගේ පරණ යාලුවෙක් (ඒකාලෙ නම කිව්ව ගමන් මාර්කට් එකෙ ඕන කෙනෙක් දන්නව මෙයා ගැන.)  කිව්ව කොටසක් මම ගත්තට  සුමානයක් විතර එකම තැන තියෙනකොට (එයා කිව්ව එව්ව දවස් දෙකෙන් උඩ යනව ) මම තාම අරක ගියෙ නැහැනෙ කියල ඇහුවම ටිකක් තරහෙන් කිව්ව දෙයක් අදටත් වල0ගු නිසා කියන්නම්,කොටස් වෙළද පොළේ තියෙන සමාගම් එක පාරම උඩට යන්නෙ නැ අනිත්ව උඩ යනව බලාන ඉන්න බැරිනම් යකඩයක් කටේ දාගෙන දතක් කැඩෙන්න හපන්න ඊට පස්සෙ නැගිටල ගිහින් බෙහෙත්දාගෙන එන්න.එතකොට ඔයාගෙ කොටසත් උඩ ගිහිල්ල තියෙයි. නිකමට කිව්වෙ.ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller


Moderator
Moderator

The mentality of CSE investors revealed. Most of the time its a gambling place.

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:
The mentality of CSE investors revealed. Most of the time its a gambling place.
Thanks .....
විශේෂයෙන් ඒකමයි මෙහෙම ලිව්වෙ.පිස්සුවෙන් වගේ දිගටම ලියන්නෙ.යටින් ගන්න කොටස් යන මාර්කට් එකෙ විකුණන්න හදිස්සි වෙන්න එපා කියල.අඩුම ගානෙ එහෙම විකුණල ඊ ලගට ගන්න කොටස ගැනත් පොඩ්ඩක් හිතල ගන්න කියල. Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.

හැමදාමත් අපි අනුන් කියන දේ අහනවද?නැත්නම් තමුන්ගෙ පොඩි මොලෙන් හිතනවද?පකීර්ල නැ කියල පෙනවන එක මාරම පන් අප්පා..මෙතුමා කියන විදියට 240න් 20%ක් කියන්නෙත් ලොකු ගානක්.
මම හිතන්නෙ නම් ටිකක් වෙනස් විදියට.මගෙ තියරිය නම් තියරියක් නැති එකයි.සියලු දෙනාම කියන එව්ව අහල,ඉගි,අභිනව,වැල්වටාරම් ,මාරප්පන ගැන දෙතුන් නොව දස වරක් හිතල අතීතය හා අනාගතය වර්තමානයට ගලපල සතුටින් ඉන්න එකයි.හරිම සිම්පල් ප්ලැන් එකක්.
සමාගම්240 කිව්වෙ හිතේ විස්වාසයට මිසක් ඇත්තටම නෙමෙයි.පකීර්ලට ගාන හරියටම බලා ගන්න පුලුවන්.කොහොම උනත් කියන්න යන්නෙ ඔය සමාගම් 240ම වැටෙන කොට වැටුනත් නගිනකොට නගින්නෙ 20%ක්.එය පොඩ්ඩක් පැටලිලි හින්ද මමනම් කියන්නෙ වැහෙන්න ඔන්න මෙන්න තියෙන එව්ව නෙමෙයි (එව්වත් ඕනම මොහොතක නැගී සිටිය හැක )අනිත් සියලුම කොටස් යම් වැඩිවීමකට මෙම නගින වෙළද පොළේ ලක්වීමට පුලුවන්.මොකද මෙ සමාගම් සියල්ලටම හිමිකරුවන් ඉන්නව වගේම ඔහුන් තමුන්ගෙ සමාගමෙන් යම් අනාගත ලාභයකුත් බලාපොරොත්තු වෙනව.ලාභ ලභන නොලභන සියලු සමාගම් වල බලාපොරොත්තුව ඒකයි.එව්ව එක එක විදියට වෙන්න පුලුවන් .ඉතින් සම්මතයටම කොටු වෙන්නෙ නැතුව ටිකක් එළියට ඇවිල්ල ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල හිතාන වැඩ කරන අයට වාසි ගොඩායි. නිකන් කිව්වෙ ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
Sanjulanka represents typical CSE investors. Their thinking pattern has more weigh to gambling side like horse races. They know the horse and its pedigree,history and achievements. For my point of view this is an investment which needs much analysis fundementally rather than techniacally. Even assumption is part of the game but i rarely trust it.


_________________




Teller said is said..

reyaz

reyaz
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Teller wrote:Sri lanka stocks market has a big monopoly situation as most of the companies 80% holding by largest 20 share holders. Its easy to manipulate due to lesser liquidity. If this continues CSE will die soon. Just think in last 2_3 years how many IPO s came to CSE. This is a tragedy situation & i believe we are towards to back.

Explain to me how "minimum public holding requirement clause" works?

Quibit

Quibit
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
n

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපි දැන් යම් තැනකට පැමිණ සිටිමු.මට නම් හිතෙන්නෙ අපි දැන් හුගක් කල්පනා කරන්න ඕන.පකීර්ල ඔක්කොම වැඩට බහී.තමුන්ගෙ හිත පාලනය කරගෙන සතුටින් යමක් උපයා ගන්න බලන්න.නිකන් කිව්වෙ..ඔහොම යන්.... Very Happy Very Happy Very Happy

wisdom79

wisdom79
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Yes, the best is to invest in a best company and wait while earning little by little!!!

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:ස්තුතියි ටේලර් මහත්තය.අලුත් අයට හිතන්න උපදෙස් ටිකක් දෙන්න.වැටෙන මාර්කට් ගැන හැමදාම කිව්වට අපිව පසු කරල ලෝකයෙ කොටස් වෙළද පොළ මිල දර්ශ හුගක් උඩට ගිහිල්ල තියෙනව.ලෝකය අපි ඇතුලෙ නෙමෙයි ඉන්නෙ අපි ලෝකය ඇතුලෙයි ඉන්නෙ.මොනදේ කිව්වත් මීට වසර 8කට පෙර තිබුනු තැන නෙමෙයි අපේ සමාගම් තියෙන්නෙ.(කීපයක් හැරෙන්නට.)නමුත් කොටස් මිල හුගක් යට.ඒක අමතක කරන්න අමාරුයි.හැමදාම යටයනව කියල ගත්තු කොටස් පොඩ්ඩක් උඩට ගියපු ගමන් විකුනල. රටේ තියෙන ඔක්කොම චාට් පෙන්නල යට යනව කියල කිව්වට දැන් එව්ව එකක්වත් නැතිව උඩ යනව.ලොකු මිනිසුන් වැඩි මිලට ගත්තු කොටස් යටදි යම් සාමන‍යය (ඇවරේජ්)අගයකට ගත්තට පස්සෙ එයාල ලාභයකුත් එක්ක තමයි විකුනන්නෙ.හුගක් අය ඒක දන්නව. තමන් විකුනපු කොටස් නැවතත් අඩු වට ගන්න දාන සෙල්ලම හැමදාම කරන්න අමාරුයි.රටේ දේශපාලනය ගැන අලුත් බලාපොරොත්තු තියාගත්ත අයට හරිම ලේසියි තමුන්ගෙ අයගෙ මොරාල් වැඩි කරන්න මේවාගෙ දේවල් වලින්.දෙපැත්තෙම අයට අලුතින් හිතන්න අවස්තාවක් තියෙනව අපේ ගොනා ගැන.සමාජය කියවන කෙනෙකුට හුගක් දුර යන්න පුලුවන් වෙන්නෙ මෙවැන් වෙලාවකයි.මමනම් මේක බලන බූරු ගහන අයට කියන්නනෙ තමුන් අඩුවට ගත්ත කොටස විකුනන්න හදිස්සි වෙන්න එපා කියලයි.මේකෙ පකීර්ල නැහැ.තමුන්ගෙ හිත සමග සටන් කරල හිත පාලනය කර ගත්ත කෙනා තමයි පකීර්.මම ඇතුලු මේකට එන කිසිම කෙනෙක් අනිත් අයට ආදරෙට සල්ලි දාන්නෙ නැ.මොන දෙයක් හරි කියල (මම බොරු කියන්නෙ නැත.)තමුන්ගෙ කොටස වැඩි මිලකට විකුනන්නයි බලන්නෙ.උඩින් ගත්ත කෙනා අහුවෙන්ඩ තියෙන සම්භවිතාවය වැඩි කියල පොඩි එකෙක් උනත් දන්නවනෙ.වැටෙන මාර්කට් එකෙ තමුන්ගෙ එක විතරක් ඉහල යනව කියන අය ගැන සහ යන මාර්කට් එකේ සමහර කොටස් වැටෙනව කියන අය ගැනත් අපිට හිතන්න වෙනව.
Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
පි සමාගම්වල කොටස් ඉහල යනකොට ගන්න පෙලබෙනව.අඩුවට ගත්ත කොටසක් පොඩි ලාභයක් එනකොට විකුනන්න පෙලබෙනව.ඔරික්ස් සමාගමෙ දැන් වෙන දේවල් දැක්කම සමහරු සතුටු වෙනව සමහරු දුක් වෙනව.වසර ගන්නනක් තමුන් යම් අරමුණකට ගත්ත සමාගමේ කොටස් මිල දර්ශක ඉහල යද්දිත් ඉහල යාමක් සිදු නොවෙන පසුබිමක සුලු ඉහල යාමකදි විකුනල වෙනත් සමාගමකට මාරු වෙනව කියල කී දෙනෙක් පොඩි ලාභයකට වටිනා කොටස් විකුනල දැන් දුකින් ඇතිද?යම් යම් ආර0චි වලට මුලදිම ගත්ත අය දැන් කොතරම් සතුටින් ඇද්ද?තවත් ඉහල යයි කියල අන්තිම මොහොතේ එල්ලෙන කී දෙනෙක් අනාගතයෙදි දුකට පත් වෙයිද?ඉක්මන් තීරන නියම වෙලාට ගන්න පුලුවන් අය තමයි ආයොජකයො කියන්නෙ.අනිත් අය බූරු කාරයො තමයි.මගෙ ආයොජන උපදේශකය අද ඉතා දුකෙන් ඉන්නව එයාගෙ සේවාදායකයාට වැරදි උපදේශයක් දීම ගැන,එයාගෙ 120.00ට ගත්ත කොටස් 35000ක් 127ට විකුනන්න කල්පනා කරල තියෙන්නෙ වෙනත් සමාගමක කොටස් අඩුවට ගන්න.නමුත් එම සමාගමෙ කොටස් නැවත ඉහල ගිහිල්ල.දැන් ආයොජකයට තමා පාඩුව.ඕනම දෙයක් ගැන තමුන්ට අවබොදයක් නැත්නම් සල්ලි යටකරන්නෙ පරිස්සමින් කියල තමයි කියන්න වෙන්නෙ.අත්තෙන් අත්තට පනින කුරුල්ල තෙමී නසී කියල කියෙන්නෙ කට කහනවට නෙමෙයිනෙ.දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග....නිකන් කිව්වෙ ඔහොම යන්...... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
I recommended LOLC @106,refer previous post related, in same way REXP. Some times hold never goes wrong


_________________




Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy

Sajeewa Niranjan


Equity Analytic
Equity Analytic
@sanjulanka wrote:
@Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy
What will be the Exit point.... Very Happy

Sponsored content


Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum