කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 5880.4 ක් ලෙස සටහන් විය.
ඊයේ(22) දිනය තුළ කොටස් මිලියන 36.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 968.8 කි
[url=https://magazine.aboutceylon.com/]more articles[/url]