මෙම කමිටුවට කල හැක්කේ නිර්දේශ කිරීම පමණක් බවත් පත් කිරීම් බලයක් නැති බවත් පවසන ගොඩහේවා මහතා පත්කිරීම් බලධාරීන් විසින් නිර්දේශ නොතකා ඇතැම් පත්කිරීම් කර ඇතැයිද කියා සිටී.
කෙසේ කමුත් සමස්ථයක් ලෙස ආයතන ප?්?රධානීන් පත් කිරීමේදී 90%-95% පමණ සතුටු විය හැකි යයිද පවසන ඒ මහතා 100%ක් නිවැරදි නොවුනද රජය විසින් හොද ආරම්භයක් ගෙන ඇතැයිද සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කරන ලද්දේ ශ?්?රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ