[ltr]අකාර්යක්ශමව තිබුනු කොළඹ කොටස් වෙළදපල අප කවුරුත් සිතුවාට වඩා වේගයෙන් ක්‍රියාකාරීව ඇති බව අපට හොදින් දැනේ ..බ්‍රෝකර් සමාගම් වලට අනුව - ලාභ ලබා ගන්නට කොටස් විකිණෙන විට සාමූහිකව රතට හැරෙන කොටස් වෙළදපල පසුගිය බ්‍රහස්පත්න්දාත් - සිකුරාදාත් - 17 -18 දින දෙකේදීම ටිකක් වැටෙන්නට පටන් ගද්දීම අසාමාන්‍ය ලෙස අනෙක් පිරිස් කොටස් ගන්නට පෙළබීම අප කවුරුත් පුදුමයට පත් කරා[/ltr]
[ltr]කලු සල්ලි හෝ සුදු සල්ලි හෝ වේවා විදෙස් අයට කොටස් විකුණන්නට එපාවන තරමටම අපේ ආයෝජකයන් කෝටි ගණන් මුදල් යොදවමින් සිටී[/ltr]
[ltr]ආරන්චි විදිහ්ට සමහර විදෙස් අරමුදල් ඔවුන් ව සමහරුන් රවටා ඇති බවත් කොළඹ කොටස් තමන්ට කියූ තරම්ම පහලට නොයන බවට තමන් දැන් තේරුම් අරන් ඇති බවත් පවසා ඇත ..[/ltr]
[ltr]අපේම සමහර බ්‍රෝකර් වරුන් විදෙස් අරමුදල් සතු කොටස් තමන්ට සම්බන්ධ ප්‍රකෝටිපති අපේ ලාන්කික ව්‍යාපාරිකයන්ට අඩු මුදලට ලබ ගන්නට සාකච්චා පවත්වා අපේ කොටස් වෙළද පල පහල හෙලන්නට උත්සාහ කර බවත් අලුත් ඇමති තුමාන්ගේ ක්‍රියා කලාපය සහ බැන්කු පොළි අනුපාත අසාමාන්‍ය ලෙස කොවිඩ් තත්වය නිසා පහත හෙලන්නට වූ නිසා ඇති වුනු අලුත් තත්වය සියල්ල වෙනස් කර ඇතිබව පෙනේ [/ltr]
[ltr]සමහර පණ්ඩිතයන් කෙසේ කීවත් කොටස් වෙළදපල සියලු කොටස් මිල දර්ශකය 6300 ඉතා ඉක්මනින් නොවැම්බර් මස අවාසානයේ ඉක්මවා යනු ඇත ..[/ltr]
[ltr]අතරින් පතර මිල පහල යාම් පැය ගණනකට සිදු විය හැකි නමුත් - මෙම ගමණ නවතින එකක් නැත ..[/ltr]
[ltr]අපි බලන් සිටිමු - තවමත් ඔබ ප්‍රමාද නැත සමාගම් 70% පමණක තවත් මිල ඉහල යැමට ඉඩ ඇති නිසා තවමත් මිල දී අරගෙන 20% - 30% ලාභ මාසයක් ඇතුලත හෝ දින 50 ඇතුලත ලබන්නට ඔබට මට හැකි බව මාගේ මතයයි ..[/ltr]
[ltr]අපි බලන් ඉමු ..[/ltr]
[ltr]විදෙශිකයන් ගියත් අපේ අය තම සියලු වස්තුව කොටස් වෙත ආයෝජනය කරන්නනට පටන් ගෙන ඇත [/ltr]
[ltr]රජය ද රජය සතු සියලු අරමුදල් වලින් සැලකිය යුතු ප්‍රාමාණික ප්‍රමාණයක් කොටස් වෙළද පල වෙත ආයෝජනය කරන්නට නොවැම්බර් මස අයවැය මගින් ප්‍රතිපත්ති මය තීරණ ගනු ඇත [/ltr]
[ltr]විදෙශික රටවල සිටින ශ්‍රී ලාන්කික ප්‍රජාවට රට නන්වන්නට කොටස් වල ආයෝජනය කරන්නට රජය අය වැය මගින් ආරාධනා කරනු ඇත - එකින් නොනැවතී විශෙස පහසුකම් සහ ආකර්ශනීය ප්‍රවර්ධන සපයනු ඇත [/ltr]
[ltr]මෙම සියලු දේ ගැඹුරින් නොසිතන සමහර තාක්ශණික විශ්ලේශන වලට වහල් වුනු අය තවමත් - මාර්කට් ක්‍රරෙකශන් එකක් එනවා - කොටස් තව බහිනවා බන් එදාට ගනිල්ලා කිය කියා සිටිති [/ltr]
[ltr]හොදින් සිතන්න ..[/ltr]
[ltr]නැවත නැවතත් සිතන්න[/ltr]
[ltr] මුදල් බිලියන ගණන් කලු සල්ලි බල පුලුවන් කාරයන් කොටස් වෙළදපල හරහා සුදු සල්ලි කරන්නට ගෙනවිත් තිබේ ..එය මෙම කාලයේ සිදු වන විදෙස් කොටස් විකිණීමට දෙශීය අය පොරකන පොර කැම මගින් මනාව පැහදිලි වේ ..[/ltr]
[ltr]අනෙක් අතර ඵ්E අගය 10 ව තිබෙන අපේ කොටස් වල තවමත් මිල ඉතා ආකර්ශනීට බව මැදහත් විශ්ලේශකයන් කියති [/ltr]
[ltr]එකතු කරන්න - මුදලට [/ltr]
[ltr]හෙට දවස බලන්න කොරෝනා තත්වය ආසියාව අවාසනාවන්ත ලෙස කණගාටු දායක ලෙස ගිලගනිමින් තිබේ දූපත් රාජ්‍යක් වනු අපේ රට වාසනාවට එයින් බේරී බේරී ඉදිරියට යයි මෙම නිසාත් අපගේ කෘශිකාර්මික සහ තේ ඇතුලු අපනයන වෙතින් අසාමාන්‍ය අවස්තා ලැබෙමින් තිබේ [/ltr]
[ltr]මෙම සියලු තත්වයන් ඔය කියනා තාක්ශනික චාර්ට් හෝ ඇප් වෙතින් ගිලිහී ඇති දේ වෙති ...[/ltr]
[ltr]හැම දෙනාම කියන දේ අසන්න [/ltr]
[ltr]හැම තැනම සැරි සරන්න [/ltr]
[ltr]මොලේ ඇතිව ආයෝජනය කරන්න එන්නෙන් එන්නම බැන්කු පොළි අඩුවන නිසා - කොටස් වල සල්ලි දමා සිටීම කිසිම දිනක මෙවැනි වටපිටාවක අවාසි නොවනු ඇත ..[/ltr]
[ltr]කොරොනා එන්නට පෙර තිබූ තත්වයට සියලු කොටස් මිල දර්ශක අගය 6300 වෙත ඉක්මනින් ලග වෙනු ඇත [/ltr]
[ltr]ඉතා අවම දින ගනණක් හෝ ස්මහර දවස් වල වරුවක් හෝ පැය කිහිපයක් රතු වුවත් මාර්කට් එක කිසි සේත් සියලු කොටස් මිල දර්ශක අගය 5500 පහලට නොයන බව අපේ අභියෝගයයි [/ltr]
[ltr]අප කියන්නේ ස්තිරවම පෙර කොරෝනා කාලයේ තත්වයට ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි [/ltr]
[ltr]අපි බලන් ඉමු ..[/ltr]
[ltr]කැමති අය කොටස් එකතු කරගන්න [/ltr]
[ltr]තරමක ලාභ එක්ක විකුණන්න ..ආපහු ගන්න ආපහු විකුණන්න [/ltr]
[ltr]එහෙත් ඒ එක්කම 65% වත් ස්තිර දිගු හෝ මැදකාලීන ආයොජන වලට යන්න 35 දින 4-5 ට්‍රේඩින් සදහා යොදන්න [/ltr]
[ltr]මෙම සුපිරි තත්වය 2021 ජූනි - සැප්තැම්බර් වල තෙක් යනු ඇති බව අපට සිතේ..[/ltr]
[ltr]නැවත .... පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය ආදිය සමාගයට එක්වන ඉදිරි කාලයේ අපේ ආයෝජන වලට හොදම කලක් යනු ඇත ...[/ltr]