ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
බොරු සෙල් ඕර්ඩර්ස්
සෙල්ලම
අපට කොටස් වැඩි මිලට විකුණන්න ත්
කරන සෙල්ලමක්
මේකට මුකුත්ම කාටවත්ම කියන්නම බෑ
මේක නිත්‍යානුකූල යි
මතක තියාගන්න
මේ ගැන හිතන්න
ලියන්න කියන්න
පොඩි මිනිස්සුන්ට
බේරෙන්න
මේ දැනුවත් බව අවශ්‍යමයි
බොරු බයි සෙල් ඕර්ඩර් දාන්න පුලුවන් විශාල ලෙස කොටස් ළඟ තියන අයට හා මිලියන ගණන් බයින් පවර් තියන අයට විතරමයි
ඔබට මට මේක කරන්න බෑ
අපි මධ්‍යම පාන්තික හෝ සුලුපරිමාණ ආයෝජකයන් නිසා
කොටින්ම අපේ ළඟ සල්ලි බලය අඩු නිසා
ලන්කාවේ මේ සෙල්ලම් බ්‍රෝකර් ආයතන ලොකුවට කරනවා ඇක්ටිවි මාර්කට් එකේ
දොසක් කියන්නත් අමාරුයි
අපි මේකට අහුනොවී ඉන්න එකයි වැදගත්
කාර්තු ප්‍රතිපල අවුල් වෙලා තියද්දිත් ලොකූ ප්‍රමාණ බයි තියනවා කියලා ඔහේ කොටස් වැඩි මිලට ගන්න එකත් ගොන්කම ඇර වෙන මොකක් ද
ඕර්ඩර් බුක් එක ඒකේ ප්‍රමාණ පස්සෙ යන එක වැරදියි නේ ද
කොටස සහ එය අයිති සමාගමේ කාර්තු වාර්තා කිහිපයක් අධ්‍යනය කරන්න
ලාභාන්ශ ගෙවීම්
කොටසේ මිල හැසිරීම්
ව්‍යාපාර ස්වභාවය
පිරිවැටුම වර්ධනය
ලාභ වර්ධනයන්
අයිතිකාර අය සහ රජය අතර සම්බන්ධකම්
සමාගම් බිස්නස් ස්වභාවය ( අපනයන - නිශ්පාදන - කෘෂිකාර්මික - මූල්‍යමය ) ආදි ලෙස ද බලමු
අපී සුලූ ලාභ එක්ක හෝ පාඩූ එක්ක විකුණලා දානවා
අර සෙල් ඕර්ඩර්ස් දාපු අය එකතු කර ගන්නවා
ඕක මේ සිකුරාදාත් ජූලී 30 කරා
මාර්කට් එක වැට්ටුවේ එහෙමයි
ASPI
ORDER BOOK VOLUMES
ගැන නෙවෙයි සමාගම් සහ එහි හැකියාව සමාර්තකම් ගැන අවධානය යොමුකරන්න
ලොකූ මිලියන ගණන් කොටස් එකතු කරගත්තු සමාගම් වල කොටස් වැඩි මිලට අපිට විකුණලා දාන්නත් මේකම කරනවා
රුපියල් 10 කොටස් යද්දී එයාලට විකුණන්න කරන්නේ
බයින් පවර් පාවිච්චි කරලා
අඩූම ගණන් වලින් මිලියන ගනන් කොටස් ගන්න ඕර්ඩර්ස් දානවා
අපි සහ එයාලට සල්ලිවලට වඩ කරන අය කටකතා යවනවා අම්බානට බයින් එනවා මොකක් හරි වෙනවා ගන්න ගන්න කියලා අපේ මනස කලබල කරවනවා
මිනිස්සු පට පට ගාලා ගන්න පටන් ගන්නවා
අපි ඉතින් හිරවෙලා වැඩිගාණට අරගෙන
පාඩුවට පස්සෙ විකුණලා දානවා
අපේ මිල ඉහල යන්න ඉඩ තියන කොටස් අපි අඩුවට දෙන්නත්
මිල අඩු කොටස් වැඩිමිලට ගන්න්ත් පොළොඹවන්නට
CSE
එකේ ඕර්ඩර් බුක්
එක ඇති හැකි අය සහ සමහර බ්රොර්කර් වරු පාවිච්චි කරන්නේ ඔහොමයි
යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න