LOCH කියන්නේ බැන්කු නොවන LOLC ආයතනය සතු මූල්ය සමාගම් සියල්ලම එක්කර ප්‍රතිස්තාපණය කරන නව දැවැන්ත මූල්ය ආයතනයක් වෙනවා
LOLH නීතිගත ශ්‍රීලංකාවේ ලියාපදිංචි ආයත්නයක් එහි හිමිකාරිත්වය LOLC HOLDINGS සතුයි
LOFC NIFL CLC
යන ආයතන වල LOLC මව් සමාගම සතු කොටස් LOLH වෙත මාරු කෙරෙනු ඇති
ඒ සදහා සියලු රෙගුලාසි මය අවසර ලබාගෙන ඇති බවත් කියනවා
මේ ප්‍රකාශයට පත් කර ඇති Debentures මා හිතෙන්නේ එය හුදෙක් මේ LOLH සමාගම ජනගත කරන්නට ගත් ක්‍රියාකාරී පියවරක්
මෙයින් උපයාගන්නා මුදල් ඉතා අල්ප මුදල් ප්‍රමාණයක් පමණයි
මෙහිදී
ඔවුන් කියනා විශේෂ කාරණා වන්නේ
LOLH සමාගම ඉක්මනින් කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත කෙරෙනු ඇති
මෙහිදී ඒ කාලය වනවිට ගණුදෙනු වන මිලට LOLC සමාගම සතු අමතක කරන්න එපා මහජනතාව සතු කොටස් නොවෙයි LOLC සම…
[17:52, 26/09/2021] Sanjaya kaluthanthri: සිලෝන් LOLC හෝල්ඩින්ග්ස් (LOCH ) ඩිබෙන්චර්ස් දැක්මෙන් කියන අනාගතය
LOCH කියන්නේ බැන්කු නොවන LOLC ආයතනය සතු මූල්ය සමාගම් සියල්ලම එක්කර ප්‍රතිස්තාපණය කරන නව දැවැන්ත මූල්ය ආයතනයක් වෙනවා
LOLH නීතිගත ශ්‍රීලංකාවේ ලියාපදිංචි ආයත්නයක් එහි හිමිකාරිත්වය LOLC HOLDINGS සතුයි
LOFC NIFL CLC
යන ආයතන වල LOLC මව් සමාගම සතු කොටස් LOLH වෙත මාරු කෙරෙනු ඇති
ඒ සදහා සියලු රෙගුලාසි මය අවසර ලබාගෙන ඇති බවත් කියනවා .මේ ප්‍රකාශයට පත් කර ඇති Debentures මා හිතෙන්නේ එය හුදෙක් මේ LOLH සමාගම ජනගත කරන්නට ගත් ක්‍රියාකාරී පියවරක්
මෙයින් උපයාගන්නා මුදල් ඉතා අල්ප මුදල් ප්‍රමාණයක් පමණයි
මෙහිදී
ඔවුන් කියනා විශේෂ කාරණා වන්නේ
LOLH සමාගම ඉක්මනින් කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත කෙරෙනු ඇති
මෙහිදී ඒ කාලය වනවිට ගණුදෙනු වන මිලට LOLC සමාගම සතු අමතක කරන්න එපා මහජනතාව සතු කොටස් නොවෙයි LOLC සමාගම සතු LOFC NIFL CLC යන සමාගම් වල කොටස් පමණක් කොටස් වෙළදපලේ බලධාරීන් ගේ සහ ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අනුමැතිය ඇතිව LOLH ආයතනය වෙත හුවමාරු කෙරෙනු ඇති
මෙහිදී
මහජනතාව සතු LOFC CLC NIFL සමාගම් කොටස් එසේම පවතිනු ඇති ඒ වාගේම LOFC CLC NIFL සමාගම් වෙන වෙනම තම ක්‍රියාකාරී ගණුදෙනු මූල්‍ය සේවා පවත්වාගෙන යනු ඇති
කෙසේ නමුත් LOFC CLC NIFL සමාගම් මෙම නව දැවැන්ත මූල්‍ය සමාගම LOLH හි හිමිකාරිත්වය හිමි සමාගම් වීම නිසා
ධනාත්මක බලයක් LOFC CLC NIFL සමාගම් ත්‍රිත්වය ට ලැබෙනු ඇති
අනෙක් අතට
LOLC සමාගම තමන්ගේ LOFC CLC NIFL කොටස් LOLH සමාගම ට පවරන්නෙ මාර්කට් එකේ ගණුදෙනු වන ඉහලම මිලට නිසා
LOFC CLC NIFL සමාගම් වල කොටස් මිල ඉහල යාමට ඉතා වැඩි ඉඩක් තියනවා
ඒ එක්කම
LOLH සමාගම සිය අනාගත සැලසුම් ටිකක් හෙලි කොට තිබෙනවා
ඔවුන් පවසන්නේ
LOLH ලන්කවේ විශාලතම මූල්‍ය සමාගම ලෙස IPO එකක් හරහා කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත කරාට පසුව ඒ වෙත විදේශීය අරමුදල් ඇදී එනු ඇති බවත් පුද්ගලික කතාබහ කර කෙරෙන ( PRIVATE PLACEMENT )හරහා LOLH වෙත විදෙස් අරමුදල් ලබා ගන්නට සාකච්චා දැනටමත් කෙරෙන බවයි
මේ කරුණු සලකා බලද්දී දිගු කාලීන ආයෝජනයන් ලෙස LOFC CLC යන සමාගම් වල කොටස් ස්වල්පයක් හෝ ඒවා සැප් 24 වන විට අලෙවි වන්නේ LOFC 8/30 CLC 20/40 නිසා අරන් දාල තියා ගත්තාට අපිට යම් වාසි දායී අවස්තා LOLH සමාගම ලැයිස්තුගත කරාම ලැබෙන්න පුලුවන්
NIFL කොටස් කෘතීමව දැනටමත් රුපියල් 400 එහාට ගෙන ගොස් ඇති නිසා දිගුකාලීන ආයෝජනය න් ලෙස NIFL 450 500 600 700 ට ගන්නවා ට වඩා LOFC 8/30 CLC 20 ගැනීම අවදානම් අඩු ආයෝජනය න් වෙනවා කියා මට සිතෙනවා
අනෙක් අතට මෙම සමාගම් ත්‍රිත්වය ඒ ඒ සමාගම් වල වත්කම් අනුව සලකද්දීත් (NAV ) LOFC ඉදිරියෙන්ම ඉන්නා බවකුයි මට හැගෙන්නේ
නමුත් මේ සිලෝන් LOLC නව දැවැන්ත මූල්‍ය සමාගම් කලඑලි බැසීම
කොටස් වෙළදපලේ ක්‍රියාකාරී බව බොහෝ වැඩි කරාවි
ඒ එක්කම
LOFC CLC කොටස් අඩු මිලට, මධ්‍යම හා දිගු කාලීන අයෝජන කියා කොටස් ඉතා සුලු ප්‍රමාණයක් හෝ අරන් තියා ගන්න පුලුවන් නම් හොදක්ම වෙයි
එයට අමතරව
හෙට සැප් 27 සිට කොහොම වුනත් ක්‍රියාත්මක ක්‍රියාකාරී වෙන කොළඹ කොටස් වෙළදපලේ
LOFC CLC LOLC එක්ක ටේඩින්ග් අවස්තා අපමණ ව අපට ලබෙයි
කලබල නොවී
කල්පනාකාරීව අවස්තා වෙන් ප්‍රයෝජන ගමු
ඔබට ජය - සන්ජය පීරිස්