මේ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මොබිටෙල් සමාගම සඳහා රුපියල් බිලියන 05 ක ආයෝජනයක් කිරීමට සිය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබෙන බවයි.
මෙම මුදල් මොබිටෙල් සමාගම විසින් සිය ජාලය පුළුල් කිරීම, ධාරිතාවට වැඩිකිරීම හා ජාලය නවීකරණය කිරීම යන ව්‍යාපෘති සඳහා යොදනු ඇති බවත් මෙම ආයෝජනයන් මාස 06 ක් ඇතුළත සිදුකරනු ඇති බවත් සඳහන්ය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2855&Itemid=56