මේ අනුව,එම සමාගම් වල ප්රධාන විධායක නිළධාරින්,අධ්යක්ෂකවරු,දෙපාර්තමේන්තු ප්රධානින්ට තමන්ට එම තනතුරු දැරිම සඳහා වන සුදුසුකම්,පළපුරුද්ද හා පෙර හා පසු කල් ක්රියාව සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂනයකට මහ බැංකුව මගින් ලක් කරන බව මහ බැංකුව කියයි.
මෙයට පෙර එම රේගුලාසි වාණිජ බැංකු වෙතද හදුන්වා දි තිබු අතර ඒ අනුව බැංකු ප්රධානින් දෙදෙනෙකුගේ සේවයද අහෝසි කරන ලදි.