පසුගිය සිකුරාදා (නොවැම්බර් 25) උදෑසන 10.57 ට පමණ සිදු වූ ගනුදෙනුවක් හේතුවෙන් එදින පෙරවරු 11.00 සිට 11.30 දක්වා පැය භාගයක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීය. අදාළ ගනුදෙනුව, අත්වැරැද්දකින් සිදුවූවක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිවේදනය කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ද අදාළ නිවේදනය තුළ සටහන් වී තිබුණි.
visit http://www.lankabusinessnews.com/Sinhala.html for more details