මෙම ගිවිසුමට දෙරට විසින් 2010 වසරේදී එළඹ තිබෙන අතර එයින් අරමුණු කරන්නේ රටවල් දෙකේ සංචාරක කර්මාන්ත ප්රවර්ධනය හා සහයෝගීතාවය සඳහා තිබෙන්නාවූ යාන්ත්රණය තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මේ වනවිට, මෙරටට පැමිණෙන සංචාරකයින් ප්රමාණය වර්ධනය වී තිබෙන අතර මේ වසරේදී සංචාරකයින් මිලියන 1.2 ක් පමණ ලංකාවට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිය වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ දහයක් පැමිණුනි.
Ref-vimasuma.com