FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» COCR IN TROUBLE?
by ApolloCSE Today at 2:01 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Yesterday at 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Yesterday at 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

දන්න හඳුනන මහා පරිමාණ කොටස් වෙළෙන්දෙකුගේ සහ ඊට සම්බන්ධ පිරිසකගේ කූට උපක්‍රම

+12
Market R
Vptilak
Roboticfx
sampath.anuradha
Market Sucker
podda2
shadow walker
Sstar
mark
Gintonic
SHARK aka TAH
SomyBoy
16 posters

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

Sstar


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

SB, Please do not continuously criticize or attack forum members. You have already stated your observations and we are all aware of it. Thank you

Roboticfx


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but.... Shocked Shocked Shocked

SHARK aka TAH


Expert
Expert

Roboticfx wrote:Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but....  Shocked Shocked Shocked
I dont think Mark is such a Guy ...... So we should give benefit of doubt to Mark.

With regard to anyone else trying to take innocent members should be highlighted .... cheers

SHARK aka TAH


Expert
Expert

Sstar wrote:SB, Please do not continuously criticize or attack forum members. You have already stated your observations and we are all aware of it. Thank you
Yes SB .... Whilst appreciating all your effort, we need not go very personal, then it can become a clash of personalities Rolling Eyes

Vptilak


Manager - Equity Analytics
Manager - Equity Analytics

SomyBoy wrote:
sampath.anuradha wrote: Thank u somyBoy,  mark  how he become a senior vice-president Equity Analytics..

"එය කෙසේ සිදුවූවා දැයි දන්නේ ඔවුන්ගේම වර්ගයේ හෙන්චයියන්ම පමණකි. ඔහුට මේ දක්වාම ලැබී ඇති රිපියුටේෂන් 418 දෙස බැලීමේදී අපට නම් දෙකොනින් හිනා යයි. අපගේ සටහනේ මුලින්ම පෙර සටහන යටතේ මතක් කර දී ඇති ආකාරයට රතු ඡන්ද මේ මෙහොත වන විට 3ක් දක්වා ඉහල ගොස් යාමෙන්ම එම සටහනේ විස්තර කර ඇති ආකාරයටම චක්ගෝලයින් ගණන දල වශයෙන් නිගමනය කර ගත හැක. ක්‍රීඩකයා තවමත් පැමිණ නැති බවට අප නිරීක්ෂණය කර ඇති නිසා prabath, mark යන දෙදෙනාට අමතරව තවත් අයෙක් රතු ඡන්දයක් දී ඇති බැවින් අනිත් අමන හෙන්චයියා කවුරුන්ද යන්න ගැන විමසිල්ලෙන් පසුවීම වටී."

"සමහර චක්ගෝලයින් මුනිවත රකින බවද අප දන්නා කරුණකි. එසේම mark නම් පිසාචයාගේ තමන් සුද්ද වන්තයෙක් බව කීමට උත්සාහ ගත් ප්‍රථම පිළිතුරු දීමටද කොළ ඡන්ද 2 ක් එකතු වී ඇති බැවින් තවත් ප්‍රබල කුලියට කහින පුද්ගලයෙක් මෙම ෆෝරම් එකේ සිටින බව නම් ඉතාමත්ම පැහැදිලිය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටය යන කියමන සත්‍යයක් කරමින් තවත් අපගේ ප්‍රකාශයන්ට රතු ඡන්දත් එම අමන, බත්බැලයාගේ ප්‍රකාශයන්ට කොළ ඡන්දත් එකතු කිරීමේ සීඝ්‍රතාවය මත ඔවුන්ගේ අමන ශක්තිය ගැන අප සියලුම දෙනාට යන්තම් හෝ දල අදහසක් ලබා ගැනීමට එතරම් අපහසු නොවනු ඇත."

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Keep up your good work Very Happy

We need to criticize to wrong things that happening in this forum as we appriciate right things.

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics

[quote="Roboticfx"]Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but....  :shock: :shock: :shock: [/quote]

"ඔහු ලගදී විශ්වවිද්‍යාලයකින් පිටවූ නවක උගත් පුද්ගලයෙක් නම් ඇත්ත වශයෙන්ම ඔහු කල යුතුව ඇත්තේ කෝටිපති ව්‍යාපාරික ක්‍රීඩකයන් පසුපස වැටී ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නා අයුරින් මෙවැනි අති බහුතරයක් වූ උගත් බුද්ධිමත් පුද්ගලයන් නිතර ගැවසෙන ෆෝරම් වල තම අදහස් පල නොකර සිටීමටයි. ඔහුගේ ප්‍රකාශයන් අප ඉහතින් උපුටා දක්වා ඇති අතර, එයින් ඔහු කොටස් වෙළඳපල හසුරුවන්නෙක් වශයෙන් නොව, එවැනි අති ප්‍රබල මුදල් බලයක් ඇති පුද්ගලයෙකුට තම ක්‍රියා පිළිවෙත කිසිදු අපහසුවකින් තොරව මෙම ෆෝරම් එක තුල කරගෙන යාමට අනුබල දෙන ආකාරයේ, විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් නොගිය පුද්ගලයකුගේ ස්වරූපයෙන් ඉතා යටහත් පහත් ආකාරයෙන් අදහස් දක්වමින්, තම උගත්කම කොහෙවත් යන සල්ලිකාරයෙක් ඉදිරියේ තම ආත්ම ගරුත්වයද සමගම පාවාදී ඇති බව අපට මෙහිදී මතක් කිරීමට සිදුවේ."

"ඔබ මෙම ෆෝරම් එක තුල ඉතා අගය කල යුතු කාර්යභාරයක් කරන බව අප කිසිදු අවිවාදයකින් තොරව පිලිගන්නා සත්‍ය කරුණකි. mark එවැනි උගත් පුද්ගලයෙක් නම් දේශපාලුවන් පසු පස වැටීගෙන යන චක්ගෝලයින්ගේ මෙන් ක්‍රියා පිලිවෙතක් ප්‍රසිද්ධියේම මෙම ෆෝරම් එක තුල අනුගමනය කිරීමෙන් තමා ඉතා වෙහෙසකර උත්සාහයකින් පසු ලබා ගත් එම උපාධියටද කරන්නේ නිගාවකි. තම හැදූ වැඩූ උතුම් දෙමව්පියන්ටද කරන්නේ මහත්වූ නිග්‍රහයකි. තමන්ට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කොටස් වෙළඳපල තුල ආයෝජන කිරීමේ අයිතිය ඔහුට මිනිසත්බව ලැබුනු භාග්‍යයෙන් කිසිදු බාදාවකින් තොරව කරගෙන යාමට හැකි බව සේම කෝටිපති ව්‍යාපාරිකයන්ටද තමන්ගේ ආයෝජන කොටස් වෙළඳපල තුල කරගෙන යාමේ අයිතියද අවහිරයකින් තොරව ඇත."

"නමුත් මෙම ෆෝරම් එකේ රු. 4-5 දක්වා මිල ඉහල යන බවට අදහස් දක්වා මිනිසුන්ව රැවටීමට ලක්කොට ඉතා වේගයෙන් සිතා ගැනීමටවත් නොහැකිවන අයුරින් තම කොටස් විකුණා දමා මිල ගණන් පහතට බස්සවා නැවතත් අඩු මිල ගණන් වලින් කොටස් එකතු කරගෙන එම ක්‍රියාව දෙපත් නයෙක්ගේ ස්වරූපයෙන් මෙහි උජාරුවෙන් කීමේ අරුත කුමක්ද? එය තමා විසින් කලා නම් නිහඩව සිටිය යුතුය. ඔහුගේ රු. 4-5 දක්වා ඉහල යන බවට දැක්වූ අදහසින් මිනිසුන් කීදෙනෙක් ඒ දෙස බලා සිටියා දැයි ඔබ දන්නා ප්‍රකට කරුණකි."

"මෙය කොටස් වෙළඳපල තුල සිදුවන සාමාන්‍ය සම්ප්‍රදාය යයි ඇති තරම් තර්ක කිරීමට කරුණු මෙහි සෑම කෙනෙකුටම නැත්තේ නොවේ. මිනිසුන් ආයෝජනය කරන්නට එන්නේ නැතිවන්නට වුවද බලාගෙන යයිද එක් අයෙකුට ලාභ වන විට තවත් අයෙකුට පාඩු වන බවත් කොටස් වෙළඳපල තුල ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තවත් කෙනෙක් ලග ඇති මුදල් අනෙක් කෙනා ලගට යාම මිසක් බැංකුවේ දමා ඇති විටදී මෙන් සල්ලි මැවීමක් වැඩි වීමක් සිදු නොවන බවටද තර්කානුකූලව ඉතා පහසුවෙන් ඔප්පු කර පෙන්විය හැකි සත්‍ය කරුණු ගෙනහැර දැක්වීමක් අපටද කල හැකිය."

"මෙතැන ඇති ප්‍රශ්නය එය නොවේ. අහිංසක මිනිසුන් ගොන්අලි සහ ගොන්ඇතින්නියන් බවට මෙවැනි ප්‍රසිද්ධ ෆෝරම් භාවිතා කරමින් ඉතා සූක්ෂමව කපටි නරින්ගේ ස්වරූපයෙන් ඇන්දවීමයි. මීට දින කිහිපයකට පෙර ඩගි බෝයි ඉතා ආවේගශීලීව අදහස් දක්වනු ඔබද නිරීක්ෂණය කරන්නට ඇතැයි අප සිතමු. ඔහු එහිදී පෙන්වා දුන් දේම සිංහල භාෂාවෙන් කරුණුද සහිතව ගෙනහැර දැක්වීමක් අප මෙහිදී සිදුකල බව මතක් කරමු. වරදක් කිරීමත් වරදකට කෙලින්ම හෝ වක්‍රාකාරව උදව් දීමත් වරදක් බව ඔබද දන්නා සත්‍යයකි."

"mark අපගේ සටහන සඳහා අදහස් දැක්වීමේදී 2වන අදහස ලෙස ලූසර්ස් යන්නෙන් අදහස් කලේ කුමක්ද? එනම් ඔහු හොඳ ගේනර් කෙනෙක් බව නොවේද? ඔහු වරදක් නොකරා නම් නිහඩව සිටීමෙන් හෝ සාධාරණ පැහැදිලි කිරීමකින් පසු තමන්ගේ නිර්දෝෂීභාවය ප්‍රසිද්ධියේම ඔප්පුකර පෙන්වීමට අවස්ථාව අවශ්‍ය තරමටත් වඩා තිබුනි. නමුත් ඔහු නිතැතින්ම ක්‍රියා කරේ තම ප්‍රකාශයද යොදා ගනිමින් තමන් හුදෙක් ක්‍රීඩකයාගේ ඉතා හොඳ ආධාර කරුවකුගේ ස්වරූපයෙන්ය. මෙම කරුණ මුල් කරගෙන ඔබත් මමත් තර්ක විතර්ක ගොඩනැගීමෙන් පලක් නැත."

"ඔහු වරදක් නොකර ඇත්නම් හොඳ මහත්මයෙක් මෙන් ඉදිරිපත්වී තමන්ට කියන්නට අවශ්‍ය දේ ප්‍රසිද්ධියේම කිව හැකිය. එමගින් එය නිවැරදි කරගත හැකිය. නමුත් ඔහු ක්‍රීඩකයාගෙන් අහන්නේ මොනවාද? ඔබ අහවල් කොටස් සමගත් සෙල්ලම් කරනවාද? එසේ නම් ඒවාද අහවල් එක මෙන් අහවල් විදියට වේ!. මෙවැනි ප්‍රකාශ වලින් තමන්ගේ උගත්කම හුදෙක් හෑල්ලුවට ලක් කිරීමක්ම පමණක් නොවේද mark සිදුකර ඇත්තේ? මෙවැනි ප්‍රසිද්ධ අනුවන ප්‍රකාශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගත් පුද්ගලයෙකුට නම් කිසිසේත්ම නොගැලපෙන ඒවා බව ඉතා කණගාටුවෙන් වුවද ඔහුට මතක් කර දීමට සිදුවේ."

"බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමන්ට අවශ්‍ය දේ කෙලින්ම කීමේ සෘජු පිටකොන්දක් ඇති බව සෑම දෙනාම දන්නා කරුණකි. එය ඔවුන්ට තමන්ගේ උගත්කමත් සමගම තරුණ ජවයත් සමග නිතැනින්ම හිමිවන දක්ෂතාවයකි. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නියැලෙන සමයේ සමාජවාදය යටි ගිරියෙන් කෑමොර දෙමින් ප්‍රකාශ කරන බොහෝ දෙනා එයින් පිටවූ පසු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ අනිකාට මොකක් වුනත් අපිට මොකෝ යන සිතැගි ඔස්සේ කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසක් නම් නොවේ. ඔහු මෙහිදී සිදුකර ඇත්තේද හුදෙක් එවැනිම වූ ක්‍රියාවක්ම නොවේ යැයි ඔහුට කෙලින්ම පැහැදිලි කිරීමක් කල හැකිද?"

"තමන් සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුකර ඇත්තේ තමන්ගේ වාසියට සරිලන ක්‍රියා පිලිවෙතක් නොවේ දැයි ඔහු තමන්ගේ හදවතට තට්ටු කර තම හෘදසාක්ෂියෙන්ම විමසා දැන ගත යුතුය. එය ප්‍රසිද්ධියේ කිසිම ලැජ්ජ භයකින් තොරව කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් නොවේදැයි තම තරුණ බුද්ධිය පාවිච්චි කොට ඔහුම අවබෝධයෙන් දැන ගත යුතු පරම සත්‍යයකි. ලැජ්ජ භය දෙක නොමැති පුද්ගලයෙකුට නොකල හැකි වරදක් නොමැති බව ක්‍රීඩකයා වැනි අයගේ ප්‍රසිද්ධ ප්‍රකාශ වලින්ම මොනවට ඔප්පුවේ."

"mark ද එවැනිම වූ පුද්ගලයන්ගේ ගොඩටම වැටේ නම් අප රටේ අනාගතය ඉතා වගකීමකින් භාරගැනීමට සිටින උගත් තරුණ පරපුරේ ඉතා අවාසනාවන්ත පිරිහීම, කඩාවැටීම එයින්ම පෙන්නුම් නොකෙරේද? සියල්ලම මුදල් මතම සිදුවේය යන බැලූ බැල්මටම මතුපිටින් පෙනෙන පුහු එනමුත් එය සත්‍යයක් මෙන් පෙනෙන කරුණ හමුවේ පසුපස හඹාගෙන ගොස් තමන්ට අවසානයේදී ලැබුනු දෙයක් නොමැති බව ඔය තරුණ ජවයත් සමග එක් වරම වටහා ගැනීමට නොහැකිවන අතර ජීවිතයේ අත්දැකීම් වැඩි වන තරමටම සත්‍යයටම පුද්ගලයා ලං වන බව අප අමතක නොකල යුතු කටුක ඇත්තකි."

"mark ද අනෙක් තරුණයන් මෙන්ම සුඛෝපභෝගීව ජීවත් වන්නට සිහින මවන්නෙක් වන්නේ නම් එය ඉතා ස්වාභාවික මිනිස් ගතියකි. එය මුදල් අතින් යම් අවශ්‍යතා ඇති සෑම කෙනෙකුගේම ඒකායන ප්‍රථම ඉලක්කය බවට පත්වේ. උගත් පුද්ගලයන් නූගත් අයගෙන් වෙන් කර ගත හැකි ප්‍රධානතම කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ඇති උසස් මානුෂික ගති සිරිත් සහ තම උගත් කමේ ඇති උසස් ගෞරවය ආරක්ෂා කරගනිමින් එම උසස් ගුණාංග තව තවත් වැඩි දියුණු වන ආකාරයෙන් සමාජය ඉදිරියේ හැසිරීමත් තම එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමත්ය."

"එම නිසා mark ටද අපට කියන්නට ඇත්තේ හොඳ මහත්මයෙක් ලෙස කටයුතු කරමින් තමන්ගේ දියුණුව සලසා ගන්නා ලෙසය. අප මෙහිදී ඔහුට කෙලින්ම ඉලක්ක කර වාග් ප්‍රහාර දැඩිව එල්ල කර ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන නමුත් අපගේ ප්‍රාථමික ඉලක්කය වූයේ පොළොවේ පය නොගසා මිනිසුන් ලෙස නොවී අමුතුම දෙපා සතුන් මෙන් ජීවත් වීමට වෙර දරන සමාජයේ එක්තරා අධම පිරිසක් වෙතය. ඔවුන් නිතරම නොමැරෙන මිනිසුන් ලෙස සමාජයේ එක්තරා මවාගත් සිහින පාරාදීසයක ජීවත්වන බව නොරහසකි."

"එවැනි අයට තමන් පසුපස මාරයා සිටින බව ඉතා පහසුවෙන් අමතක වී එවැනි කිසිත් නොදන්නන් සේ ජීවත් වීමට නිතරම වෙර දරන ස්වභාවයක් ඇත. ඔවුන් අනුන්ගේ රිරී මාංෂ උරා බොන වැම්පයර් කුලයේ ඩ්‍රැකියුලාවන්ටත් වඩා ඉතා භයානකය. මෙහිදී අප ඔවුන්ට මතක් කර දී ඇත්තේ මොන සෙල්ලම් දාගෙන සිටියත් තමුන්ද දිනෙක මාරයාගේ වසගයට නිතැතින්ම යටත්වන බවයි. එය සිදුවන ආකාරයේ සීඝ්‍රතාවය හෝ තීව්‍රතාවය තමන් ජීවත්වන ආකාරය මත ඉතා පහසුවෙන් තීරණය කරගත හැකි බවද අපට ඔවුන්ට මතක් කරදී ඇත."

"අවසාන වශයෙන් ඔබගේ අදහස් දැක්වීම ගැන අප ඉතා සතුටුවන අතර mark සම්බන්ධයෙන් කීමට ඇත්තේ වැදගත් මහත්මයෙක් ලෙස තම උගත්කම ප්‍රදර්ශනය කිරීම හමුවේ ඔබට ඇති යම් චෝදනාවක් වේ නම් ඒවායින් පහසුවෙන් නිදහස් වීමටත් තම නිර්දෝෂීභාවය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඔප්පුකර පෙන්වීමටත් මේ අවස්ථාවේ සිට අවශ්‍ය තරමටත් වඩා ඉඩ පහසුකම් ඔබ වෙනුවෙන් අප සියලුම දෙනා එකතුවී මේ ෆෝරම් එක තුල විවෘත කර පවත්නා බවත්ය. ස්තුතියි."

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

SB, you are very fluent in sinhala. You may working in a news paper company.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Like "Sirasa Vimarshana" Wink

stevenapple


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Appreciate your work SomyBoy.Keep it up.

player

player
Moderator
Moderator

Mark- You shouldn't be blamed from this lunatic, stop writing here buddy. Let the dog bark

cheers

geshan.weerakkody

geshan.weerakkody
Manager - Equity Analytics
Manager - Equity Analytics

Thank you SB for pointing out people/situations like this for new members who might otherwise get caught. Please continue the good work.

However, Mark may not be such a person...i am not sure on that.

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics

[quote="player"]Mark- You shouldn't be blamed from this lunatic, stop writing here buddy. Let the dog bark

cheers[/quote]

"අහෝ, අපගේ අසහාය කපටි සූර වීර ක්‍රීඩකයානනි, අප ඔබ පැමිණ මෙහි මතක සටහනක් තබනා තුරු කෙතරම් කැමැත්තකින් බලා සිටියාද කපටි රජාණෙනි? අප ඔබව ඔබගේ කපටි දක්ෂතා හපන්කම් නිතර දෙවේලේ ඉතා ගාම්භීරව කථා කල සුර විමන වෙත සාදරයෙන් පිලිගනිමු. (නමුත් ඔබට මෙන් අපට අසීමිතව මුදල්වලට නම් කෑදර කමක් නැති බවද මතක් කල යුතුය)"

"අප ඔබගේ සැගවුනු දක්ෂතා සූර වීර කපටිකම් කල එලි දැක්වීම සඳහා විශේෂයෙන්ම වෙහෙස මහන්සිවී නිර්මාණය කරන ලද ඔබගේ සියලුම සුවිශේෂ කූට උපක්‍රම, බොරුව සහ වංචාව, රැවටීම යනාදිය කදිමව මුසුකොට සාදන ලද ස්ථානයටම පැමිණ ඉතා දක්ෂ ලෙස තම ගජ මිතුරාට කදිම උපදෙසක්ද දී ඇත. එය ඉතා වටිනා බව අපද පිලිගනිමු. එය දෛවයේ සරදමකට සිදු වූවා දැයි විටෙක අපට සිතේ."

"ඒ මන්ද යත් තවදුරටත් ඔබ වැන්නන්ට සහ ඔබගේ හෙන්චයියන්, චක්ගෝලයින් ඇතුළු අනුගාමිකයන් පිරිසට මේ ෆෝරම් එක තුල කපටි නරි රැලකගේ රග දැක්වීම් සිදුකර තම සිතැගි ඉටු කර ගැනීමට වෙනදා මෙන් පහසු නොවන නිසාය. එම නිසා කිසිදු අදහසක් නොදක්වන්න යැයි කීම නුවණට හුරුය. ඔබ මෙතෙක් කලක් ඔබගේ පිරිසක් සමග මෙහි පෙන්වූ නරි නාටක දැන් මුළු ලෝකයටම එළිදරව්වී හමාරය. ඔබ මහා ඉහලින් මේ තමයි නියම චිකන් කියා පෙන්වා තිබුනත් සතා මොකාදැයි කියා දැන් සියල්ලෝම දනිති."

"ඔබ ඇතුළු පිරිස දැන් සිටින්නේ පඹ ගාලක පැටලිලාය. දැන් ඔබ ඇතුළු පිරිසට මෙහි සිටින අය ගොනාට ඇන්දවීමට නම් දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා කණගාටුවෙන් වුවද කීමට සිදුවේ. ඔබගේ පුහු වහසි බස් දැන් මෙහි සිටින කිසිවෙක් සතේකටවත් මායිම් කරන්නේද නැත. එම කථා දැන් ඔබ වැනි මානසික විකෘතිතා වලින් පෙලෙන ධන කුවේරයන් නිතර යන එන රාත්‍රී සමාජ ශාලා වැනි ස්ථානවලටම සීමා කිරීමටද සිදුවිය හැක. අහෝ, තම ක්‍රියාවන් ඉතා උජාරුවෙන් තලු මරමින් රස කරමින් වටේටම අහන්නට සැලැස්වූ ඔබට සිදුවූ ඉරණමක මහත?"

"ඔබ වැනි අසීමිත ධන තණ්හාවකින් මත්වී මනස විකෘති කරගෙන, හිස උදුම්වාගෙන එසේම අසාමාන්‍ය අධි මානයකින් හා කෙසේ හෝ මුදල් ගැරීමේ විකෘති ආශාවකින් පෙළෙන, අනුන්ගේ මුදල් සැමවිටම කුමන හෝ කපටි පාදඩ ක්‍රියාවකින් තමන් සතු කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින පහත් පෙලේ නින්දිත අමන ආශාවකින් පසුවන තමන් සතු ධනයෙන් අසීමිතව මත්වී සිටින, උන්මත්තක කපටි පුද්ගලයන්ගේ ශරීර තුල දුවන්නේ මිනිසුන්ගෙන් ඉතා අසහනකාරී ලෙස අසාධාරණයෙන් සූරා කන ලද, වංචාවෙන් බොරුවෙන් සහ රැවටීමෙන් සොරකම් කරන ලද මිනිසත් කමට දැඩිව නිගාදෙන පහත් පෙලේ ක්‍රියාවන් අසීමිතව කිරීමෙන් ලබා ගන්නා ලද මුදල් වලින් මිලදී ගෙන ශරීර කූඩුව තුලට කිඳා බස්සවන ලද ආහාර පාන වල පෝෂණයෙන් සිරුර පුරා දුවන දූෂිත ලේ ධාරාවන්ගෙන් බවත් ඔබ වැනි ගහලයන්ට තරයේම මතක් කර දීමටද සිදුවේ."

"ඔබ වැනි එවුන්ගේ ශරීර තුල දුවන්නේ මිනිසුන්ගෙන් උරා ගන්නා ලද රිරී මාංෂ වල රුධිරය බවත් ඔබ වැනි අධම නීච පුද්ගලයන්ට ප්‍රසිද්ධියේම කියා සිටිය යුතුය. එහි වන්දි ගෙවීමට සිදුවන්නේ කෙසේ දැයි යන්න ඔබ ඇතුළු අමනයන් පිරිසට ඉහත ලිපි කියවීමෙන් නැවත නැවතත් ඉතා අමාරුවෙන් වුවත් තේරුම් ගැනීමට හැකිය. එය ඔබ ඇතුළුව මිනිස් වෙසින් සිටින දෙපා සුනඛයන්ට දැඩිව මතක් කර දීමටද අවශ්‍යය."

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics

"SHARK, Sstar, Gintonic, shadow walker, podda2, sampath.anuradha, Roboticfx, Market R, stevenapple, geshan.weerakkody, ඇතුළු ඔබ සියලුම දෙනාගේ ඉතා සතුටුදායක ධනාත්මක ප්‍රතිචාර හමුවේ, කුඩා පරිමාණයේ ආයෝජන වලින් කොටස් වෙළඳපල ගණුදෙනු වල නිරතව සිටින, ඉතා පහසුවෙන්ම රැවටීමට ලක්වීමට වැඩි අවකාශයක් ඇති අහිංසක මිනිසුන්ගේ මුදල්, ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව කොල්ලකෑමේ ඉතාම පහත් නීච ක්‍රියා පිළිවෙතින් ඔවුන්ව හැකිතාක් දුරකටම මුදවා ගැනීමේ පරම චේතනාවෙන් ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය සඳහා අති බහුතරයකගෙන් අදහස් දැක්වීමෙන් හෝ නොදැක්වීමෙන් ලබාදුන් සහයෝගය මේ අවස්ථාවේදී ඉතා කෘතවේදීව සහ ස්තූති පූර්වකව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන අතර ඉදිරියටද මෙවැනි අධම පහත් පෙලේ අමන ක්‍රියාවන්හි ප්‍රසිද්ධියේ කිසිදු පැකිලීමකින් තොරව මෙවැනි ෆෝරම් භාවිතා කරමින් යෙදීමට පුල පුලා සූක්ෂම අයුරින් සැදී පැහැදී සිටින තිරිසන් ගතිගුණ ඇති පාදඩ ක්‍රීඩකයන්ට එවැනි නින්දිත ක්‍රියා පටිපාටි මෙහිදී සිදු කිරීමට කිසිදු අයුරකින් අනුබල දීමෙන් වැලකී සිටීමට උත්සුකවත් වීම වගකීමක් ඇති සියලුම බුද්ධිමත් මිනිසුන්ගේ පරම යුතුකමක් වන බවටද අප මෙහිදී මතක් කර සිටිමු."

"අද අන් අයෙක් පීඩාවට පත් කරන්නට උත්සාහවත් වන මෙවැනි පහත් පෙලේ පාදඩ ක්‍රීඩකයින්ගේ හෙට දවසේ ඉලක්කය ඔබ වීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව ඇති නිසා ඒ පිළිබඳව දැඩිව විමසිල්ලෙන් පසුවීමටද සිදුවන බව ඔබ සියලුම දෙනාට ඉතා සැලකිල්ලෙන් යුතුව දන්වා සිටිමු. මෙම ෆෝරම් එකේ සිටින තම හෘදසාක්ෂියට අනුව හැම විටම නිවැරදිමවූ සත්‍ය කරුණු ගෙනහැර දැක්වීම් වලින්, හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ වටිනා කාලය මිඩංගු කිරීමෙන්ද කොටස් වෙළඳපල ආයෝජන වල යෙදී සිටින පුද්ගලයන්ගේ ගැටළු විසඳා දීම මගින් ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් සිදු කිරීමෙන්ද මිල කල නොහැකි අනගි සේවයක් ඉටු කරමින් ආයෝජකයින් දැනුවත් කිරීම සඳහා දරනු ලබන නොපසුබට වීර්යය සඳහා අපගේ හෘදයාංගම ස්තූතිය ඒ සියලුම උතුම් මිනිස් ගුණාංගයන්ගෙන් සමන්විත උත්තම මිනිසුන් උදෙසා නිතැතින්ම හිමිවන බවද මෙසේ දන්වා සිටිමු. ඔබ සියලුම දෙනාට ස්තුතියි."

prabath


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

stevenapple wrote:Appreciate your work SomyBoy.Keep it up.
Seems someboy can fool some.But you can't fool everyone all the time.My name is there on your detailed and made-up story but the problem is I know who I'm and that automatically makes you a damn lair for me.

Sstar

Sstar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Mark has been in this forum for many years and this is the first time a member had accused him of manipulation. Word manipulation is very strong and should not be used without proper evidence. Forum is not a court of law and accused is innocent until proven guilty. SB thank you for disclosing your observation for the attention of the members. This thread is closed now.

Sponsored content



Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum