FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Yesterday at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Yesterday at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Yesterday at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Yesterday at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» Prepare to be blown away..
by cpriya Mon Nov 18, 2024 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

අල්ලපු රටේ පරයන්ට ලංකාවේ පරිගණක මෘදුකාංග ව්‍යාපාරය පාවා දේ !

+4
tharindufit
soileconomy
piyalpy
Chinwi
8 posters

Go down  Message [Page 1 of 1]

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ලංකා සොෆ්ට්වෙයාර් ජොබ් වලට තියෙන ප්‍රධානතම තරග කරු හා තර්ජනය වන්නේ තුට්ටු දෙකට ඕන වැඩ ක් කරන ඉන් දීය පරයන් ය.  

ලංකාවේ ඇති පරිගනක රස්සා සඳහා ඉන් දියාවෙ උන්ට ඇතුලුවීම සඳහා සියලු දොරටු විවෘත කරමින් වෙනත් නමකින් සෙපා ගිවිසුම ගසන්නට ඉන් දීය පස්චාත් භාග සේදීමට සැදී පැහැදී සිටින ගොන් පාලන නිවටයන් සියල්ල සූදානම් කර ඇත​.  

වසරකට  උපාධි ඩිප්ලෝමා ලබා පිටවෙන අපේ කොල්ලන්  කෙල්ලන්ට දහස් ගානකට ඇති රස්සා වනසා දමා ඉතුරු වී ඇති ඒ ව්‍යාපාරයත් විනාස කර දැමීමට  දැන් සියල්ල සූදානම් බව ඔබ දන්නවාද ? දොස්තරලාගේ සද්දෙට බයවී දොස්තරලා ගිවිසුමෙන් ඉවත් කල මුත් කිසි සද්දයක් නැති IT ෆීල්ඩ් එකට  මේ ගිවිසුමේ  ​රැකියා දොරටු විවෘත කර ඇත​.

අරාබි රටවල ලාංකික ප්‍රමාණ සමික්‍ෂකයන් ට (Quantity Surveyors ) කොන්ද නවමින් එම ක්‍ෂෙත්‍රයේ ඇති සියුම් දේ උකහා ගන්නා ඉන් දීය නරියන් ඉන්පසු අරාබියන් ට හා සුද්දන් ට දෙකට නැවෙමින්  අපේ අයට වඩා 50% ක වැටුපකට සේවයට පැමින අපටම කෙලවන අයූරින් ම දැන් ලංකාව තුලම මුන්ට අපේ  දරුවන් ගේ අනාගතය හොරකම් කිරීමට මේ දුර දිග නොදකින මැටි මෝලුන් නිසා අවස්ථාව උදාවෙමින් පවතී. අපි Rs.100,000 කට කරන රස්සාවට අල්ලපු රටේ පාරෙ රෙන්නන් 40,000 ට කරන්න පෝලිමේ එන බව අත්දැකීමෙන් දනිමි. ඉන්පසු කාටත් ඒ ගාන තමයි.

IT ෆීල්ඩ් එකේ  වත්මනේ සිටින බොහෝ අය යහපාලනේ ගේන්න අතින් කයිට් කරමින් කී බෝඩ් වල පැය 24 කොටපු හැටි අපි දැක්ක​.  දැන් කරන්න දෙයක් නෑ.   පක්‍ෂ  විපක්‍ෂ කවුරුත් එක් වී තම අනාගතය සදහටම වැනසීයාම වලක් වා ගැනීම සඳහා ක්‍රියා කලොත් හොඳයි. දන්න අඳුනන අය ඉන්නව නම් මේක කරන්න එපා කියන්න​.

ගොන් පාලනයන් ක්‍රියා කරන්නේ ඔබට අපට අවශ්‍ය ලෙස හෝ ඔබ පැතූ ලෙස නොව අල්ලපු රටේ ඉන්න කපටින් ගේ මන දොළ පිනවීමට බව දැන්වත් තේරුම්ගන්න​.



Cooperation Agreement(ETCA) would be finalized and signed in January 2016

SL to exclude liberalisation of professions others than ship building and IT


Minister Samarawickrama also reassured at the meeting that only two specific sub- sectors, namely IT-enabled services and highly skilled workers for Colombo Dockyard, would be opened up. ඒකටත් කෙලිය නේද ?


http://www.dailynews.lk/?q=2015/12/09/local/gross-misrepresentation-gmoa

Earlier on Tuesday, the Development Strategies and International Trade Minister Malik Samarawickrama denied that the ETCA would open the floodgates for the influx of Indian professionals, including barbers, into Sri Lanka.  මුන් බාබර්ල බේරලා.  IT කොල්ලන්ට කෙලෙවයි.

Samarawickrama said that only IT enabled services and the highly skilled workers category in the Colombo Dockyard Ltd.,would be opened to Indian professionals.


http://www.sundaytimes.lk/90284/lanka-to-sign-etca-and-not-cepa-with-india

Other facts:
Businesses in Sri Lanka  could provide jobs to Indians who come to Sri Lanka. However in India since there are about 50 million unemployed people there will be no opportunities for Sri Lankans to find jobs.

piyalpy


Manager - Equity Analytics
Manager - Equity Analytics

this thinking pattern match with the level that you are in. But think there are many layers above your thinking level. one example... out sourcing business. Indians have expertise and knowledge. They are in the top. And other field is IT related education and R&D. We need to pick our ASIAN SHARE from them.. Smile

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Great.Chinwi.
in time to come India will suck our blood.
Gradually dependence on India will be more than ever.
they will eat us gradually

tharindufit


Manager - Equity Analytics
Manager - Equity Analytics

Bitter truth! +1

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

[quoted] ලෝකයේ ඕනෑම රටක පාරදිගේ සැතපුම් 3 හතරක් ඇවිද යන විට ඉන්දියානු කෑම කඩයක් හෝ ඉන්දියානුවේක් සොයාගත හැකිය. එක එක රටවල ඇති අපුල කෑම කෑමට වඩා ඉන්දියානුවන්ගේ පරාටයක් වඩයක් කෑම පොඩි ආනන්දයක් ගෙනදේ. අප පිටරකට ඇවිද ගිය විට අපවත් ඉන්දියානුවන් ගනනටම ගනන් ගන්නා අතර ඉන්දියානුවන්ට දක්වන සැලකිලම අපට අඩු නැතුව ලැබීම ලාංකීකයන්ගේ අභාග්‍යක්ය. බොහෝ රටවල් සිතන්නේ ඉන්දියාව ඇතුලේ ලංකාව තිබෙනවා කියා බැවින් ලංකාව තිබෙන තැනත් එහි ඇති අනන්‍යථාවයත් විස්තර කිරීමට අවම වශයෙන් පැය දෙක තුනක් අවශ්‍ය වේ. ඉන්දියානුවන් පිලිබදව ලෝකයේ රටවලට ඇත්තේ අපට ඔවුන් පිළිබඳව ඇති හැගීමටම සමාන හැගීමක්ය. ඔවුන් කපටි හා ඕනෑම අඩුමුදලකට සේවය සැපයීමට සූදානම් පිරිසක්ය.
ලෝකයේ මේ වන විට පරිගණක ආශ්‍රත රැකියා වෙළද පොල සැබෑ ලෙසම හසුරවනුයේ ඉන්දියානුවන් කිවහොත් නිවැරදිය. එසේම බොහෝ රැකියා සඳහා මොවුන් දැන් දැන් සමත් කම් දක්වනු ලබයි. මොවුන් විසින් තම රට පිරිසට දක්වන ලෙන්ගතු කම නිසාම ඕනෑම ස්ථානයක වසර කිහිපයක් සිටින අතර තුර එහි ඉහල කළමනාකරනයට සමීප වීම මගින් ඔවුන්ගේ පිරිස් වැඩි වැඩියෙන් ගෙන්වා ගෙන අවසානේ ඉන්දියාවේ ආයතනක් බවටම පත් කරගනී. ඔවුන් එතරම්ම උපායශීලීය එසේම ලංකීයන් මෙන් නොව ඔවු නොවුන් එකිනෙකා අතර ඇති සමීපතාවය නිසාම ඕනෑම රටකදී පැහැදිලි අනය්‍යතාවයක් ගොඩ නගාගැනිමට ඔවුන්ට හැකියාව ලැබේ.
ලංකාව බොහෝ වෘත්තීන්ගෙන් ප්‍රවීනත්වක් ගන්නා අතරම පුදාන පුප වේදීන්, ගිණුම් කරනයන්ට සම්බන්ධ පිරිස් හා ගෘහ අලංකරණය හා ඉන්ජිනේරුවන් හට ‍ සැබැ වටිනාකමක් අතීතයේ සිටම පැවතුනි. නමත් අද මේ ක්ෂ්ත්‍රයන් වෙත ඉන්දියානුවන් පිවිසීම නිසා අද වන විට වෙනත් රටවලින් ලාංකීයන්ට ඇති ඉල්ලුම කෙමෙන් කෙමෙන් අඩවී යමින් ඇත. ආසන්නම මාලදිවයින ගතහොත් එහි හෝටල් ආශ්‍රත රැකියා වෙලද පොල ලාංකීයන්ගෙන් පිරි පැවතුනි. මාල දිවයිනේ ඕනෑම හෝටලයකට ගිය පසු එහි මුළුතැන්ගෙය බාරව සිටින්නේ ලාංකීයන්ය. එසේම ගිනුම් අංශය ලාංකීයන්ය. හෝටලයේ බාර්එක කරනුයේ ලාංකීය සේවයන් විසින්ය. එහි උද්‍යාන සැලසුම් කරු ලාංකීකයෙක්ය එය සැබෑ සතුටක් අපට දනවනු ඇත.
මාල දිවයිනේ පසුගිය වසර කිහිපය තුළ මා හෝටල් 23 කට පමන ගොස් ඇති අතර බොහෝ විට ඔවුන් සමඟ කථා කිරීමේදී මට ඇති වූයේ ලංකාවේ සිට එරටට පැමිණි සේවකයන්ගේ අනාගතයේ ඇති අවිනිෂ්චිත බාවයයි. බොහෝවිට බංගලිදේශය, පිලිපීනය හා ඉන්දියානු අඩු මිල සේවයන් නිසා ඉතා අධ්‍යාපන අවශ්‍යතාවයක් අනවශ්‍ය රැකියා ලංකීයන්ට ලැබීමේ ප්‍රවනතාවය ඉතා වේගයෙන් අඩුවීගෙන යයි. එසේම ඉහත දැක්වූ දැනුම මත තීරණය වෙන වෘත්තීන් වලට ඉතා අඩු මිළට සේවකයින් ඉන්දියාවෙන් ලබාගත හැකි නිසාම ඉහල වෘත්තීන්ද ලාංකීකයන්ට අහිමිවෙමින් පවතී. බොහෝවිට ගිනුම් ක්ෂේත්‍රෙය් හා මුඵ තැන්ගේ වැඩට පැමිනෙන ඔවුන් වැඩිකල් නොගෙස්ම කේලාම් කීම් හා ඉහලට දක්වන ලෙන්ගත භාවය නිසාම ඉතා අඩුපඩියක්ම ලබමින්ම ඉහල අංශ වලට ප්‍රවේශ වෙති. ඇතැම් අවස්ථාවලදී සේවක පරිපාලන අංශයේ ඉහළ තනතුරක් ඉන්දියානුවෙකුට ලැබුනහොත් ඉන්පසු මුළු ආයතනයම ඉන්දියානූන්ගෙන් පිරීයාමට ගතවී ඇත්තේ වසර දෙක තුනක් පමනි. බොහෝවිට ඉන්දියානුවන් පැමිනී පසුව ලංකීය සේවයන්ට අත්වී ඇත්තේ පැහැදිලි අසාදාරණයන්ය. බොහෝ ලාංකීය විදෙස් ශ්‍රමිකයන් මෙම දුර්භාගය විදිමින් පවතී.
අද මාලදිවයිනේ බොහෝ හෝටල් වල සිටින්නේ ඉන්දියානු දොස්තර මහතුන්ය. ඔවුන්ගේ වැටුප ඩොලර් 1100 ක පමන මුදලකටය. මාලදිවයිනේ හෝටලයක පරිගණක අංශයභාර ප්‍රධාන ඉන්දියානුවෙක් හා කථා කිරීමේදී මට තේරුනේ ඔහු වැඩකරනේ ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑ දහසක තරම් පඩියකටය. ඔහු වසරකින් පමණ ඉන්දියාව වෙත ගොස් නැත හේතුව ලෙස ඔහු දැක්වූ යේ ටිකට් එක ගත්තාම මාස ගණනක පඩිය අපරාදේ නිසා බවය. මෙලෙසින් අඩු වැටුපකට වැඩකිරීම නිසාම ලාංකීයන්ට අනාගත රැකියා ලෝකය තුළ අහිමී වී යනු ඇත. ඉන්දියානුවන් විසින් මේ වන විට ලාංකීයන්යන්ට ලෝකයේ ඇති රැකියා අවස්ථා අහිමි කරමින් පවතී.
ඉන්දියාව සමඟ පවත්වන කිසිම ලෙන්ගතු කමකින් අපට ඇතිවන වාසියක් නොමැති. ලංකාවේ වෙළඳාමක් කරගන්න බැරී උන්ට ඉන්දියාව් වෙළදාම් කිරීමට කථාකිරීම මාරම විහිළුවක් වන අතර, එකම වාසිය අත්තම්මලාට සීයලාට ඉන්දියාවට ගොස් සාදුකීම කරගත හැකිවීමය පමනකි. මා සීපාහී දැක නැති අතර සීපාට විරුද්ධ වීමට එහි ඇති වාක්‍ය දන්නේදැයි ගොන් තර්ක ඇසීම වෙනුවට ඉන්දියාවේ නිසාම අපට මේ වන විටත් අහිමි වන වෙළඳ පොළ කෙරේ අවධානය යොමුකිරීම වැදගත්ය. මේ පිළිබඳව දේශපාලන කෝනයෙන් හා අපිට අපගේ වෘත්තියට අසාදාරණයක් නොවේ යැයි සිතුවොත් අවසානයේ වනුයේ ලාංකීයන්ට ගගේ මුහුදේ පැනීමටය.

- කාවීන්ද කොටුවේගෙදර

Link:

https://www.facebook.com/bancepa/?fref=ts

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

[quoted] The doctors will surely say “We deal with human lives. Do not dump Indian scraps here” and rest of the country will say “Yes, that is true”. I also agree that this is true.
But the sad part is no one cares who handles the infrastructure which generate the blood report (and many more) for doctor to start the treatments, which will be fatal if fails. Similar to the above example, who handles the data communication network which is being used to withdraw your money from the ATM?.
Who make sure that the systems will work fine so that your savings accounts balance will be saved correctly after a withdrawal? In an any emergency, to call 119, who manages your voice connection?,
And the list goes on and on under any profession based on ICT infrastructure as a silent facilitator.

My last simple question would be, are you still not scared about this agreement? The bottom line I wanted to highlight is that no matter in which profession you operate at the moment, we are your solution providers and facilitators.

Do you want to compromise the service you are experiencing at the moment by Indians (and obviously, your fellow IT guys leaving the country?)? If not, pls stand as a nation. As a country, we all are victims of this trap. Only difference among us is that some DO understand the impact and some DO NOT.

- Indika Ariyadasa
Ban CEPA/ ECTA Facebook Comunity



Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

අල්ලපු රටේ පරයන්ට ලංකාවේ පරිගණක මෘදුකාංග ව්‍යාපාරය පාවා දේ ! Ban_ce10

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Only thing that is expressed In th is hatred towards neighbour.. Go toBombay and do a survey how much they pay.. and you will have lot of talenw people. We need those people to improve industry. . USA silicon valley is cfowded with indian workers.. why dont we.. never worry when the industry expands ww will have places for our people at higher levels...

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

point

point
Manager - Equity Analytics
Manager - Equity Analytics

ranferdi wrote:Only thing that is expressed In th is hatred towards neighbour.. Go  toBombay and do a survey how much they pay.. and you will have lot of talenw people. We need those people to improve industry. . USA silicon valley is cfowded with indian workers.. why dont we.. never worry when the industry expands ww will have places for our people at higher levels...
apoi

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Please note this is not about getting knowledge or allowing offshore companies to start business in Sri Lanka. We already have Indian Directors in many companies.  
This is about opening the door to Indian workers to come and work here in IT field.  

This is not similar to our people  going to work in Middle East or getting work opportunities and citizenship in Australia.  

There is a mammoth mismatch between these very close proximity lands.


See this Indian Newspaper:

250  PhD holders among 23 lakh (2.3 million) applicants for peon jobs in Uttar Predesh

Graduates, postgraduates and even PhD holders are among the 2,300,000 people who responded to an advertisement seeking applications for 368 posts of peons in the Uttar Pradesh government secretariat.


The response has been a record of sorts, with more than 150,000 applications sent in by graduates and 24,969 by postgraduates. There were also more than 250 doctorates among the applicants, officials said.


http://www.hindustantimes.com/india/phd-holders-among-23-lakh-applicants-for-peon-jobs-in-up/story-OqHzHbvo16gUN2DfTkfYlI.html



Last edited by Chinwi on Wed Jan 20, 2016 10:13 am; edited 1 time in total

EquityChamp

EquityChamp
Moderator
Moderator

I do agree with Chinwi. We should go behind the foreign investments but with the aim of increasing GDP, stabilizing exchange rates, fixed price level and increased employed work force. If not the counmtry will be rotten at current levels.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මේ ගිවිසුමට පක්‍ෂව, මේ රැකියා වන් සඳහා ඉන් දියානුවන්ට අප හා සමව ඉදිරිපත්වීමට ඉඩ ලබා දීමට එකඟව අදහස් දැක් වීමට ඔබට ඇති අයිතියට ගරු කරන අතර එසේ ඉදිරිපත්වීම ගැන ස්තූතියි.

නමුත් ඉන් දියානුවන් සමග මාස කිහිපයක් වත් විදේශ රටකදී රස්සාවක් කරල තියෙන කෙනෙක් මේ අය අතර ඉන්නවද කියා දැන ගන්න කැමතියි. කළාතුරකින් හොඳ අය හමු උනත් බොහෝ අයගේ පරිසරයෙන් ම එන​ එපා කරපු ගති ගුණ මෙහේ ඉඳගෙන හිතන්න අමාරුයි. ඒ අය කෙසේ වත් ලංකාවට වාසියක් වෙන ලෙස කිසිවක් කරන්නෙ නෑ. සාමාන්‍ය අය ගත්තත් උපන් ගෙයි ඉරිසියාවක් සහ උඬඟු කමක් තියෙනව අපිත් එක්ක​. ලෝකෙ අනිත් සියලු ක්‍රිකට් කණ් ඩායම් වලට පැරදුනත් ගානක් නෑ අපිත් එක්ක ගහල පැරදුනොත් සතියක් විතර යනකං උන් ගෙ මූණු බක මූණු වෙනව​.

එමෙන් ම මෙහේ රස්සාවල් කරන අය උපයන මුදල් ඉන් දියාවට ප්‍රේශනය වෙනව නේද ?

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

One of FDIs' objectives is to create more job facilities for locals who are badly seeking for employment opportunities. True, outsourcing projects particularly IT field across the globe are dominated by Indians. 
But demand for employing a high % of Indians for their IT projects in SL is unacceptable at negotiation the table. 

Look at how Arab nations reduced gradually the % of foreign employment in all fields by replacing locals. They had a hard time to do so as they did a big mistake at the initial stage. While hating the neighboring citizens is not a good practice, It is the responsibility on our part to protect & providing employment opportunities first for jobless qualified locals.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum