FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Yesterday at 5:06 am

» Stocks on the Radar at CSE
by Rare Yesterday at 4:45 am

» Sri Lankan companies with small market cap
by Rare Yesterday at 4:41 am

» Large cap Sri Lankan companies
by Rare Yesterday at 4:36 am

» Gold, copper, iron and aluminum no more bargain
by Rare Yesterday at 4:25 am

» Reinstatement of SLT-Mobitel's ETA System for Streamlined Visa Processing
by pramu perera Fri Sep 27, 2024 8:49 pm

» Oil prices fall further
by Rare Fri Sep 27, 2024 12:20 pm

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Thu Sep 26, 2024 11:58 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Wed Sep 25, 2024 1:51 pm

» Can NPP secure majority in Parliament?
by God Father Wed Sep 25, 2024 9:41 am

» Growing superstar LVEF 14+
by ddrperera Wed Sep 25, 2024 8:53 am

» Post-election winners.
by Rare Tue Sep 24, 2024 2:30 pm

» Why Central Bank Governor Nandalal Weerasinghe should Resign?
by God Father Tue Sep 24, 2024 2:22 pm

» Can AKD win the upcoming Parliamentary Election ???
by pramu perera Mon Sep 23, 2024 10:46 pm

» Colombo Stock Market: Where are we heading?
by Rare Fri Sep 20, 2024 12:40 pm

» LVL Energy Fund worth to look into counter cheapest share under utilities sector
by sakuni Thu Sep 19, 2024 4:30 am

» Below Rs 10 shares analysis ..GEMS inside
by sakuni Sun Sep 15, 2024 11:52 pm

» Impact of Elections on Colombo Stock Market Sentiment
by Rare Fri Sep 13, 2024 1:20 pm

» Bangladesh Stock market rose after the interim government took a raft of measures for the stock market.
by Rare Thu Sep 12, 2024 11:37 am

» Commercial Bank PLC: Impact of Bangladesh Crisis
by God Father Mon Sep 09, 2024 10:39 pm

» Colombo Stock Market: 2024 Prediction
by ChooBoy Mon Sep 09, 2024 7:13 pm

» ශ්‍රී ලංකාව: කොටස් වෙළඳපොළ විශ්ලේෂණය - 2024 සැප්තැම්බර්
by ChooBoy Mon Sep 09, 2024 5:10 pm

» LTL Holdings Limited IPO: Devil in Disguise
by Quibit Mon Sep 09, 2024 2:26 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පැවසීය.
ඒ වෙනුවට තනා නිම කර භාරදීමේ ක්‍රමය, ව්‍යවසායකයන් සහ රජය අතර එකඟතාවකින් කටයුතු කිරීම හා විදේශ ආයෝජන ආදී ක්‍රමවේද අනුව පමණක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ණය බර  ඉහළයාම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇමති රඹුක්වැල්ල මහතා කීවේය.
යහපාලන රජය 2015 වසරේ බලයට පත්වන විට ට්‍රිලියන 7.43 ක් වූ ණය බර යහපාලන රජය සමයේතව ට්‍රිලියන 5 1/2කින් ඉහළ ගොස් දළ දේශීය නිෂ්පාදිතයෙන් 87% වූ බව කී ඇමතිවරයා වර්තමාන අයවැයෙන් එය සියයට 92 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කීවේය.
තවත් ණය ලබා ගතහොත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇතැයි කී රඹුක්වැල්ල මහතා ජේ.ආර් ජයවර්ධන යුගයේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ තිබූ එම තත්ත්වයට යළිත් නොයා යුතු බව ද සඳහන් කළේය.
දේශීය නිෂ්පාදනයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය බදු සහන, බදු ඉහළ නැංවීම් ආදී සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Advr_2927088c60
You May Also LikeSponsored Content
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_80ae0dbc16
2020 නොවැම්බර් මස 17 ප.ව. 12:34

කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’



ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_b9e53f7bc1
2020 නොවැම්බර් මස 09 ප.ව. 08:33

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්



ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_c34613bdcc
2020 නොවැම්බර් මස 06 ප.ව. 05:25

ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 මර්දන මෙහෙයුමට එක් වෙමින් විෂන් කෙයා ආයතනය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහාය දක්වයි



Recommended Articles

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_48a8f505bb
යු ටියුබ් නිර්මාණය වුණේ මෙහෙමයි

2020 නොවැම්බර් මස 21 පෙ.ව. 12:08බැලුවෝ - 4704


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_04cbea735f
අභියෝග මැදින් ජනපති පුටුවට ආ ජෝ බයිඩ්න්

2020 නොවැම්බර් මස 14 පෙ.ව. 12:08බැලුවෝ - 5797


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_2f20e54c5c
සල්ලි නැතිව බඩුගත හැකි වීසා කාඩ්පතේ කතාව

2020 නොවැම්බර් මස 14 පෙ.ව. 12:07බැලුවෝ - 7063


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_0e333318cd
වසංගත රෝග පුරාණය

2020 නොවැම්බර් මස 14 පෙ.ව. 12:05බැලුවෝ - 3622


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_661af94721
​කොටි කඳවුරක ඉදිවෙන කොරෝනා රෝහල

2020 නොවැම්බර් මස 07 පෙ.ව. 12:04බැලුවෝ - 12561


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_2556a9fbc5
බඩගින්නේ මියයන මීගමුව කාක දූපතේ සත්තු

2020 නොවැම්බර් මස 07 පෙ.ව. 12:02බැලුවෝ - 13201

එසැණ පුවත්

කතෘ මණ්ඩලය

2020 දෙසැම්බර් මස 01
ප.ව. 04:38

 බැලුවෝ

4190

අදහස්

12


  • ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_338a91c03c 
  • ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Fb 
  • ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Tw 
  • ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Go

 

වීඩියෝ පුවත්

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Advr_7b47939d8e
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_989697d8c8

නිරෝධායන මධ්‍යස්ථානයකට යමින් තිබූ බස් බස්රියක් අනතුරට ලක්වී 17ක් තුවාල ලබයි



ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Advr_7b47939d8e
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_df439bd2a1

ජපාන කෝටිපති ව්‍යාපාරයෙකුගේ දියණියක් නීති විරෝධීව විවාහ කරගත් කර ගත් ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්



ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Advr_7b47939d8e
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_b7435a0230

එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සම්බන්ධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ බෙදා හැරි බව කියන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට



ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Advr_7b47939d8e
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_ff030314f9

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද දිනයේ සිය රාජකාරි භාර ගත්තේය



අදහස් (12)

’ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’

  • MISHAL-MATARA Tuesday, 01 December 2020 12:14 PM
    මල්ලී කිව්වයි කියලා ලියාගන්න. නැත්නම් අමතක වෙයි.. අපි නොදන්නා ලංකාව...
    Reply : 2        23 
    sugath Tuesday, 01 December 2020 12:16 PM
    යහපාලන රජය අවසානයේ 87%ක් වුණු ණය දැන් 92%ක් වෙලා. ඒ කියන්නේ මේ ගොල්ලෝ එක අවුරුද්දකින් ණය කන්ද 5%කින් වැඩි කරලා. බලාගෙන ගියාම ඔක්කොමලා එකයි.
    Reply : 3        25 
    ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Arrow-c
    Nuwan Tuesday, 01 December 2020 01:13 PM
    කියමනක් තියෙනවා අහලා නැද්ද? "සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ" කියන එක...?
    Reply : 2        19 
    ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Arrow-c
    fairoos Tuesday, 01 December 2020 01:31 PM
    සුගත් දැන්ද ඒක දන්නේ? දේශපාලකයන්ට ජාතිවාදය විතරයි වෙනස...
    Reply : 3        15 
    සිදත් Tuesday, 01 December 2020 01:02 PM
    මම හිතන්නෙ ෂුවර් එකටම ණය ගන්නේ නැතුව ඩේසි ආච්චිගෙ මැණික් විකුණලා සල්ලි හොයාගන්න වෙන්න ඇති සර්ලා හිතන් ඉන්නේ. සර් පාස් වෙන එක ගැන අපිට නම් ඉරහඳ වගේ විශ්වාසයි.
    Reply : 4        19 
    sadun Tuesday, 01 December 2020 01:14 PM
    සල්ලි අච්චු ගැහුවාම හරි... 5000 නෝට්ටු ගැහුවම ලේසියි.
    Reply : 2        13 
    rojer Tuesday, 01 December 2020 01:15 PM
    ඕස්ට්‍රේලියාවේ බැල්කනියේ ඉඳන් වෙන්න ඇති කියන්නේ...
    Reply : 2        14 
    sumith Tuesday, 01 December 2020 01:42 PM
    කංසා වගාවත් ගෙවතු වගාවක් විදිහට කරන්න කියාවිද දන්නේ නැහැ.
    Reply : 4        15 
    Perera Tuesday, 01 December 2020 01:52 PM
    ණය ගන්නෙ නැත්තේ ඉල්ලුවත් කවුරුත් ණයට දෙන්නේ නැති නිසා. CCC රේටින් තියන රටකට ණයට දෙන්න ණය දෙන ආයතනයට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ...
    Reply : 2        17 
    නන්නාදුනන හාදයා Tuesday, 01 December 2020 02:17 PM
    කවුද ණය දෙන්නේ...? ඇත්ත එකයි. දුන් ණය අාපහු ගන්න බැරි හිඟන රටක් ලෙස අපේ රට නම් කරලා ඉවරයි. අපේ රටේ දේපොළ හොරාකාපු දේශපාලුවන්ට ශාපවේවා. ඔවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් ශාප වේවා..!!!
    Reply : 1        14 
    ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Arrow-c
    Nuwan Tuesday, 01 December 2020 03:06 PM
    පොඩ්ඩක් ඉන්න 2050 දී නිර්වාන් කුමාරයා රජ වෙනවා. ඒ කුමාරයා රට එක් සේසත් කරලා කුමාරයාගේ සීයා වගේ ණයබරින් රට බේරාගෙන, කෘෂිකර්මයෙන් රට පෝෂිත කරලා ලෝකේ අංක එකේ රට කරනවා. හැබැයි ඒ කුමාරයාට කළින් නයන්නෙන් එන කුමාරයා රජ වෙනවා එතුමා කරන වැඩ කිව්වට පල වෙන එකක් නැහැ.
    Reply : 1        12 
    amare Tuesday, 01 December 2020 02:57 PM
    මාංශ ළඟදී හම්බවුනේ නැතිද...?
    Reply : 1        6 



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
නම:

විද්‍යුත් තැපැල් ලිපිනය:

ඔබේ ප‍්‍රතිචාර:


  ඇතුලත් කරන්න  


මැදපෙරදිග


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_d37d746634

සති අන්තයේ තුර්කියට තහංචි

 2020 දෙසැ 02 වන බදා, පෙ.ව. 03:54
තුර්කියේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගෙන ඇති බැවින් එලැඹෙන සති අන්තයේ සංචරණ සීමා පැන...

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_4feaae8ed9

ඊශ්‍රායල ගුවන් යානාවලට සෞදියෙන් අවසර

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_b32fa3aaf3

කොරෝනා අඳුනගන්න ඛේට පරීක්ෂණ

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_9a78ec1fdd

මුස්ලිම් පල්ලිවලට ඇතුල්වීම තහනම්

මැදපෙරදිග වැඩිපුර



ජනප්‍රිය පුවත්

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_e14a4954df

මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_aecfa1cf9f

ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක්

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_9c06bd4d65

මහනුවර පළමු කොරෝනා මරණය වාර්තාවෙයි

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_051867a5ce

බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_f7cb55c00b

තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්



Apps


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ App
Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

E-Editions


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Ee
Read digital editions of Lankadeepa Weekly and more..

Classified



  • Hitad


  • Timesjobs


Social Media


ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Image_eebbd713b7ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Facebook ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Twitter ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Dld-instagram ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ Youtube


පෙළ ගැස්ම



  • එසැණ පුවත්
  • ව්‍යාපාරික පුවත්
  • සයුරෙන් එතෙර
  • දෙයියෝ සාක්කි
  • නැණ කොසුව
  • කාටූන්
  • වීඩියෝ
  • ඉරිදා ලංකාදීප
  • දියත


E-papers



  • lankadeepa
  • Sunday Lankadeepa
  • Dailymirror
  • Sunday Times
  • Daily FT
  • Ada
  • Tamil Mirror



Group Site



  • Dailymirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Mirror Edu
  • Life Online
  • Hi Online
  • Lanka Women
  • Kelimandala
  • Wijeya
  • Saaravita
  • Wedo
  • Wnow
  • Tara



අප හා සම්බන්දවන්න


  • Editorial :
    +94 0112 479 202,
    +94 0112 479 212
    Email :  esana.editor@gmail.com
  • Technical :
    +94 0112 479 437
    Email : helpdesk@wijeya.lk
    webadsupport@wijeya.lk
  • Sunday lankadeepa Editorial
    +94 0112 479 260
    iridalankadeepa@gmail.com

  • Web Advertising Inquiry
    Dilan : +94 77 372 7288
    Charith : +94 77 567 1710





Services





  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive
  • WNL Home


Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lankadeepa.lk' Copyright © 2007 Wijeya Newspapers Ltd.
ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ 05qo3mwdbq70

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum