බැලුවම හොඳ වර්ධනයක් බලන්න පුළුවන් කොටස් මොනවද කියල හොයල බලමුද ?
(තමන් ගාව තියෙන කොටස් ප්‍රචලිත කිරීම වෙනුවට සැමගේ සුභ සිද්දිය තකා දැනුම වර්ධනය වන ලෙස අදහස් දක්වමු)
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
marusira wrote:2011 වසරේ සමස්ත මිල දර්ශක අගය 7800පමණ වනවිට කොළඹ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත සමාගම්
ගන්නත් මේවනවිට ලැයිස්තුගත සමාගම් ගනනත් දෙස බලන විට උපරිම අගය 7800 ට වැඩි අගයක් ඉදිරියේදී
දැක ගැනීමට හැකියාවක් තිබෙයි නේද? අපේ වටිනා සම්පතක් වන ශ්‍රිරන්ගා මහතා පුලුවනිනම් සමාගම් ගණන
අපට කියන්නකෝ (2011 දී ASI 7800 වනවිට සමාගම් ගණන හා වර්තමාන සමාගම් ගණන )
stumpy wrote:CTHR, CFLB, SUN, RICH, HAYL, LOLC for me due to obvious reasons!
Not 10-15 years... may be 30-40
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum