අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගොස් තිබෙන අතර පදනම් අංක 37 කින් පහළ යමින් වඩාත් අඩුවී තිබෙන්නේ මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයයි.
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට අනුව මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 33 කින් පහළ ගොස් සියයට 11.77 ක් වෙද්දී මාස 12 බිල්පත් පොලිය පදනම් අංක 19 කින් පහළ ගොස් සියයට 12.48 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=927632442