FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_lcap68%විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_rcap 68% [ 178 ]
විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_lcap18%විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_rcap 18% [ 47 ]
විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_lcap13%විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය

විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය

Go down  Message [Page 1 of 1]

anushka fernando


Senior Equity Analytic
Senior Equity Analytic

[b] පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයකට තුඩුදුන් මෙරට විදේශ සංචිතය පසුගිය ජූලි මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මේ බව හෙළිවන අතර ජුනි මාසයේදී විදේශ සංචිතය ඩොලර් මිලියන 6,045 ක් වුණි.

මහ බැංකුව පවසා තිබෙන්නේ ජූලි මාසයේදී විදේශ සංචිතය ඉහළ නැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදල් හා රටට ගලා ආ අනිකුත් විදේශ මුදල් ප්‍රවාහ හේතුවූ බවයි.

මෙරට ගෙවුම් ශේෂ අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලංකාව ලබාගත් ඩොලර් බිලියන 2.5 ක ණය මුදලට අදාළව ඩොලර් මිලියන 414 ක් වන අවසන් වාරිකය පසුගියදා ලැබුණු අතර එය කෙළින්ම මෙරට විදේශ සංචිතයට එකතු කෙරුණි.

පසුගිය කාලයේදී රජය විසින් ඩොලර් බිලියනයක ණයකර නිකුතුවක් සිදුකළ අතර මහ බැංකුව පවසා තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ජූලි අවසානය වනවිට සියයට 24.3 ක් දක්වා ඩොලර් මිලියන 460 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

මීට අමතරව, විදේශයන්හි සේවය කරන මෙරට ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවූ ප්‍රේෂණ ප්‍රමාණය අදාළ කාලයේදී සියයට 12.1 කින් වර්ධනය වී ඩොලර් බිලියන 2.94 ක්වී තිබේ.

මේ වසරේ මුල් අර්ධයේදී මෙරටට පැමිණි සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 452 ක්වී තිබෙන අතර විදේශීය ආයෝජකයින් විසින් ඩොලර් මිලියන 842 ක් වටිනා රජයේ සුරැකුම් පත් මිලදී ගෙන ඇත.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum